UPS suggestion!

Akila DJ

Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    තනි පරිගණකයක සාමාන්‍ය භාවිතයට, ලයිට් ගියාම :lol: Hibernate කරගන්න පොඩි ups එකක්.

    Prolink, DCP, Defender, Must power, APC... ඔය වගෙ ඒව තමයි තියෙන්නෙ!
    තව වෙන වර්ග තියනව ද? කොහෙ ද?

    මොනවද තියන suggestions?

    ලොකු power එකක ඕනෙ නෑ, ඒ පැත්තෙන් ඕන එකක් ඇති!.. හැබැයි ඉක්මනට කැඩෙන්නෙ නැත්නම් සහ බැටරියෙ කල් පැවැත්ම වැඩියි නම් හොඳයි, අන්න එතන තමයි වැදගත්!
    :confused:

    දැනට තියෙන්නෙ Defender Power Center 700 එකක්. Capacity එක පැත්තෙන් වැඩි වෙලාවක් වැඩ කරන්න දුන්න කළින් තිබ්බ DCP, Power Tree වලට වඩා... ඒත් කල් පැවැත්ම නම් එක වගේ... දැන් බැටරියෙ අවුලක් වගේ, ඒත් බැටරියෙ ද කියල හරියටම සුවර් නෑ... බැටරියෙ නෙමෙයි නම් අලුත් එකක් ගන්න වුණොත් නිසයි ඇහුවෙ... දැන් ලයිට් කපපු ගමන් off වෙනව... ViewPower software එකේ බැටරි capacity එක 84% ක් පෙන්නනව. ඒ ගාණ හරිද දන්නෙත් නෑ... ගොඩක් වෙලාවට බැටරි අවුලක් වගේ, ඒත් සුවර් නෑ!.. පොඩි current leak එකකුත් තියනව වගේ "ඒ model එකේ හැම එකකම"! line in එක බිත්තෙයෙන් ගළවල ඒකෙ live/neutral pin එකක්ට ටෙස්ටරයක් තිබ්බම පත්තු වෙනව!
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පොඩි current leak එකකුත් තියනව වගේ "ඒ model එකේ හැම එකකම"! line in එක බිත්තෙයෙන් ගළවල ඒකෙ live/neutral pin එකක්ට ටෙස්ටරයක් තිබ්බම පත්තු වෙනව!

    me hati ups wala, alluwoth wadinawa
     
    • Like
    Reactions: Akila DJ

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    mage UPS eka dan 10 years wenawa, battery witarai maru karala thiyenne. Prolink ekak
    math battery maru karala use karanawa, kisima awulak na
    11.gif
     

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    එකම විදිහෙ බැටරිද පොඩි ups හැම එකටම එන්නෙ?
    සාමාන්‍යයයෙන් UPS battery කියල විකුණන්න තියන 600-650-700 VA බැටරි ඕන එකක් දාන්න පුලුවන් ද?
    :confused:
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Prolink hondai machan. Gannawanam warranty ekka Sala enterprises walin ganin. Borella casal eka langa tiyenne
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    Ups gena experience tiyana ekkenek kiyannako..
    Mage ups eke melo light ekak pattu wenna,switch on kalat current ekata gahawwat,fuse ekat hodai..
    Mkkda mekata hetuwa??
    Prolink ekak.. aran awurudu dekai...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එකම විදිහෙ බැටරිද පොඩි ups හැම එකටම එන්නෙ?
    සාමාන්‍යයයෙන් UPS battery කියල විකුණන්න තියන 600-650-700 VA බැටරි ඕන එකක් දාන්න පුලුවන් ද?


    සාමාන්යෙන් ඔය රේන්ජ් එකට එන්නේ 12V 7.2AH සහ 12V 8AH බැට්ටි තමයි
    600-700 ඔය කියන්නේ උම්බ Volt-Amps වෙන්න ඇති