කොටුකෑලි සොයාලා ......
ඔන්න දවසක් musical එකක නිවෙදක්යගෙන් බලන්ඩ අපු නංගි කෙනෙක් අහනවා,,,,,,,,,,,,,
අනේ අය්යේ අද මිල්ටන් අය්යා එනවා නේද එයාට කියන්ඩ මැය් ගහයට ගහන්ඩ කියල.මම හරිම ආසයි මැය් ගහ යට ගහනවට.
බුවා ටිකක් කල්පනා කරලා කිව්වා
නංගි මෙහෙම කරමු මිල්ටන් අය්යා ෂුවර් නැ හැබැයි එඩ්වඩ් අය්යා එනවා...