Honda City 2000 කාර් එක ගැන

gayathra28

Member
Jun 10, 2007
495
63
0
මචන්ලා Honda City 2000 කාර් එක ගැන දන්න කවුරු හරි විස්තරයක් කියනවද?
honda_city_a1143810016b910020.jpg

මෙකට ඇවෙනික ප්‍රශ්න. පෙට්‍රල් කොච්චර කරනවද?ජපාන් එක හා සින්ගපූරු එක අතර වෙනස් කම් වගේ දෙවල්.මෙකක් වටින්නෙ කියක් විතරද? දන්න කෙනෙක් කියන්න.
..
 
  • Like
Reactions: Sachith777

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1. ඕක ගහන්නේ තායිලන්තේ
    2. ටැක්සි කාර් එකක්. ඒ කියන්නේ ටොයොටා සොලූනා එක වගේ
    3 city එකෙයි civic එකෙයි සම්බන්දේ හරියට කොරොල්ලා 110 එකයි සොලූනා එකයි වගේ තමා
    4 තායි කියලා අව්ලක් නෑ. හොද කාර් එකක්
    5 ටැක්සි කාර් එකක් නිසා ඔප්ශන් අඩුයි, හැබැයි හොදට තෙල් කරනවා
    6 කියන්න තරම් ලෙඩක් නෑ
    7 අව්රුද්ද 2000 නම් , ෆුල් ඔප්ශන් ඔටෝ නම් ලක්ශ 13-14කට වගේ ගන්න.
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;15600379 said:
    1. ඕක ගහන්නේ තායිලන්තේ
    2. ටැක්සි කාර් එකක්. ඒ කියන්නේ ටොයොටා සොලූනා එක වගේ
    3 city එකෙයි civic එකෙයි සම්බන්දේ හරියට කොරොල්ලා 110 එකයි සොලූනා එකයි වගේ තමා
    4 තායි කියලා අව්ලක් නෑ. හොද කාර් එකක්
    5 ටැක්සි කාර් එකක් නිසා ඔප්ශන් අඩුයි, හැබැයි හොදට තෙල් කරනවා
    6 කියන්න තරම් ලෙඩක් නෑ
    7 අව්රුද්ද 2000 නම් , ෆුල් ඔප්ශන් ඔටෝ නම් ලක්ශ 13-14කට වගේ ගන්න.

    13-14 tiyenawanam matat ekak hoyala denna :shocked:
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    රත්තරං;15600379 said:

    7 අව්රුද්ද 2000 නම් , ෆුල් ඔප්ශන් ඔටෝ නම් ලක්ශ 13-14කට වගේ ගන්න.

    අනෙ මචන් 14 කට තියා 15 කටවත් එකක් හොයා ගන්න අමාරුයි නෙ. පුලුවන්නම් හොයල දියන්කො අඩුවට.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    awulak ne...owa taxi duwapu ewa tamai mehe godak tiyenne..but kethai ban mata nan...oya ganata mazda famila bj5p ekakata yanna...niyama vehicles...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    13-14 tiyenawanam matat ekak hoyala denna :shocked:

    අනෙ මචන් 14 කට තියා 15 කටවත් එකක් හොයා ගන්න අමාරුයි නෙ. පුලුවන්නම් හොයල දියන්කො අඩුවට.

    මචන් සිටියක් නම් හම්බවෙයිද දන්නේ නෑ. සොලූනනම් කියන්නම්. ඉතින් මචෝ 15න් එහා දීලා ටැක්සි කාර් ගන්න ඔනෙයෑ. 16-18 වෙද්දි හොද EK1, bj5p, fb15, 110 එකක් ගන්න පුලුවන්නේ. ඒ නිසා 15ට අඩුවෙන් ගනින්