කොටුකෑලි සොයාලා ......

gayathra28

Member
Jun 10, 2007
495
63
0
කොටුකෑලි සොයාලා ......

ඔන්න දවසක් musical එකක නිවෙදක්‍යගෙන් බලන්ඩ අපු නංගි කෙනෙක් අහනවා,,,,,,,,,,,,,
අනේ අය්යේ අද මිල්ටන් අය්යා එනවා නේද එයාට කියන්ඩ මැය් ගහයට ගහන්ඩ කියල.මම හරිම ආසයි මැය් ගහ යට ගහනවට.
බුවා ටිකක් කල්පනා කරලා කිව්වා
නංගි මෙහෙම කරමු මිල්ටන් අය්යා ෂුවර් නැ හැබැයි එඩ්වඩ් අය්යා එනවා එයට මම කියන්නම් "සිරි යහනේ ගහන්ඩ "කියලා .
කෙල්ලගේ මුණ ඇඹුල් වුනා .
බුවා එපාර කියනවා එහෙනම් නංගි මට කරන්නඩ දෙයක් නෑ .එහෙනම් බෙග් මාස්ටර්ට වත් කියන්නම් අඩුගානේ " කොටුකෑලි" වත් ගහන්ඩ කිව්වලු.