වාහනයක් ගන්න කලින්...

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    වාහනයක් ගන්න කලින්...

    එළකිරි එකේ ඉන්න වාහන කාපු අයියලාගෙන් දැනගැනීම පිණිස අසමි. :)

    මම වාහනයක් ගන්න ඉන්නේ. හිත ගියපු වාහනයක් තෝරගෙන. ප්‍රශ්නේ මේකයි. මට company එකෙන් loan එක approve වෙන්න වාහනේ documents, valuation ඉදිරිපත් කරන්න ඕනේ. වැඩ ඔක්කොම ඉවර වෙලා loan එක එන්න සති දෙක තුනක් යයි.

    ඒ නිසා වාහනේ owner ට advance එකක් (ලක්ෂයක් විතර) දෙන්න වෙනවා. නැත්තං මිනිහ වෙන කෙනෙක්ට දෙන්න ඉඩ තියෙනවනේ. මට තියෙන ප්‍රශ්නේ තමයි මෙහෙම advance එකක් දෙනකොට අනුගමනය කරන්න ඕනි හරි පිළිවෙල මොකද්ද කියන එක.

    මොකද ලක්ෂෙක විතර පොල්ලක් කන්නත් බැහැනේ. ;) Lawyer කෙනෙක් ලගට යන්න ඕනෙද? මෙහෙම වැඩක් කරලා තියෙනේ කෙනෙක්ගෙන් උපදෙසක් ලැබුනොත් ගොඩක් පින්. :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    advanced නම් දෙන්න එපා phone එකෙන් කතා කරාට..මොකද සමහර අය ගාන අඩුවෙන් දාලා phone එකෙන් advanced එකතු කරනවා

    ගිහින් බලලා උනත් advanced දෙන්න එපා බන්..අපේ උණ සුවර් නැහැ උබේ වැඩේට නම් හොදම හොදටම දන්න එකෙක්ගේ වාහනයක් ගන්න එක
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    lakshayak wadi neda. mage eka gaddi mama dunne 40k. salli deela ugen salli dunna kiyala liyumak liyogena athsan kara gatta. identify copy and passport copy th aragena ekema anith patte liyuma liyagena athsan karagatte. phone eken kiwwata denna yanna epa. gedarata gihin gedara balagen aduragena denna. mama nam mans ge gedaratai office ekatai dekatama gihin thama advanced dunne. eeta pahu wenidama full gewala gatta.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Gihin wahene gana hondatama balala gannawa nam wahane number eka, dennagema ID card number, mulu mudala daala ekata advance ekak dunna kiyala letter ekak ganna. Eeeta passe athin salli nodi eyage bank account ekata salli danna. Slip eka thiya ganna.
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    Gihin wahene gana hondatama balala gannawa nam wahane number eka, dennagema ID card number, mulu mudala daala ekata advance ekak dunna kiyala letter ekak ganna. Eeeta passe athin salli nodi eyage bank account ekata salli danna. Slip eka thiya ganna.

    අනිවා මේක තමයි විදිය :yes::yes:
     
    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    Gihin wahene gana hondatama balala gannawa nam wahane number eka, dennagema ID card number, mulu mudala daala ekata advance ekak dunna kiyala letter ekak ganna. Eeeta passe athin salli nodi eyage bank account ekata salli danna. Slip eka thiya ganna.

    Thanx GT ayya :)
     
    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    මම වාහනේ බලල ආවෙ අයිතිකාරයාගේ ගෙදරට ගිහින්. කිව්වත් වගේ account එකට සල්ලි දාල , NIC වාහනේ පොත එහෙම කොපියක් අරන් letter එකක් ගන්නවා. එතකොට හරිනේ.

    40ක් 50ක් දුන්නොත් ඇති නේද advance එක විදිහට.

    Reply කරපු හැමෝටම පින්.
     
    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    There are several points to be considered,

    1. Make sure the seller is a reliable person. Reputed Car sales are safer I guess compared to personal importers.

    2. Make sure your absolutely sure about da vehicle ur buying and u have test driven it. If this is the first vehicle ur buying go and check da vehicle with someone who has more automotive experience.

    3. Write a letter saying that u (ur name, NIC, ur home address) are agreeing to buy this vehicle (make, model, engine no chassis no of ur vehicle) for a certain amount (total value of the vehicle) from so and so (name of seller, his NIC) who is residing at (address of seller) and u have paid a sum of Rs. 100000 as an advance on (date) and u will pay the remaining balance within (1-2 weeks) and complete da transaction.

    4. Both seller and buyer should sign on 2 stamps. No need of a lawyer. :)

    Hope this helps

    ;)
     
    Thanx a lot