ඉන්ටනෙට් - උදවු

Prediya

Junior member
  • Jun 18, 2016
    47
    12
    8
    ඉන්ටනෙට් - උදවු

    මචංලා මං රට ඉන්නෙ... ගෙදරට කතා කරන්න ගියාම එපා වෙනව බන්...
    එහෙන් කෝල් ඩ්‍රොප් වෙනව,වෙලවකට සිග්නල් අවුල්.:(:(:(:(

    ඉමො, වයිබර් ,ස්කයිප් use කරන්න හොදට සිග්නල් එන්නෙ නෑ..:no::no::no: ගෙදර පාවිච්චි කරන්නෙ එස් 3 ෆොන් එකක්..

    උදවු කරහල්ල මචන්.... :rolleyes::rolleyes::rolleyes:

    ගෙදරට ඉන්ටනෙට් කනෙක්ශන් එකක් ගන්න ඔනෙ.. ඩේටා කොල්ස් ගන්න...
    වයිෆයි රවුටර් එකක් ගන්න තමයි බැලුවෙ.. දැන් තියෙනවා නේද සිම් දාලා පාවිච්චි කරන රවුටර්... එවා හොදයිද.. ගෙවල් නුවර පෙරාදෙනියෙ තියෙන්නෙ... සිග්නල් චෙක් කරලා තමයි ගන්න ඕනෙ...
    එහෙම නැතිනම් වෙන මොනවගෙ කනෙක්ශන් එකක් ගත්තොත් ද හොද...?

    දන්න සහොදරවරු ටිකක් උදවු කරන්න.... !!!

    බම්පියක් දාගෙන යන්න
     
    Prediya

    Junior member
  • Jun 18, 2016
    47
    12
    8
    SLT 4G හරි SLT ADSL හරි ගන්න

    එක වයර්ලස් ද මචන්...
    වයර්ඩ් ලයින් ගන්න බෑ මචන්... කනුව ගොඩක් දුර තියෙන්නෙ.. ඒකයි...:no::no::no:
     
    Last edited:

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Calls ganna internet connection ganna ooneda bn. uba inna palathata 3G coverage ekawath naththam kohomath 4G coverage godak welaawata na. Calls ganna ithin 2G unath athi. loku speed ekak oone naane. 2G coverage eka nm kohomath athine. 3G coverage ekath boho durata Dialog, Hutch wala athi. Check karala balanna kiyahan. 3G coverage eka mokaka hari network ekaka thiyenawa nm A SIM ekak daaganna thiyenne. naththam ithin 2G EDGE walin whatsapp calls ganna puluwan kisi awulak nathuwa.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම කතා කරන්නේ Rebtel කියලා ඇප් එකකින්. මාර විදියට ගණන් අඩුයි calls වලට. ඒක පාවිච්චි කරන්න නම් ඔයාට Data(Internet) connection එකක් ඕනා. නැත්නම් උන්ගේ Local number එකක් සෙට් කරන්න පුළුවන් ඔයාලාගේ ගෙදර නම්බරේට route වෙන්න. එතකොට ලංකාවට call එක එන්නේ Direct call එකක්. internet ඕනා නෑ ලංකාවේ ඉන්න එක්කෙනාට. මම අවුරුදු 1 1/2 වගේ දැන් පාවිච්චි කරනවා. ඕනනම් referral link එකක් දෙන්නම් උබටයි මටයි Free ගානක් එකතු වෙන්න.
     
    නොමල් කොල්ස් ගන්න පුලුවන් මචන්... සිග්නල් තියෙනව.. බට් රේට්ස් වැඩියි... ඩේට කොල්ස් වල තමා අවුල තියෙන්නෙ... ෆොන් එකට 3G සිග්නල් අඩුයි ඩයලොග් මොබිටෙල්...
     
    දියන් මචන් ට්‍රයි කරල බලන්න... ක්‍රෙඩිට් දන්නෙ ගූගල් ප්ලෙ වලින්ද... නැත්තම් සර්වර් සීන් එකක්ද...?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දියන් මචන් ට්‍රයි කරල බලන්න... ක්‍රෙඩිට් දන්නෙ ගූගල් ප්ලෙ වලින්ද... නැත්තම් සර්වර් සීන් එකක්ද...?

    Credit card eken app ekata credit add karanna puluwan machan.. Calls matanam Crystal clear. ara dan kiyala thawa 10 seconds wage balan inna ona naa eha paththen reply enakan.

    http://w.reb.tl/k6.c.cf.dN3XX

    Last edited:

    Prediya

    Junior member
  • Jun 18, 2016
    47
    12
    8
    Credit card eken app ekata credit add karanna puluwan machan.. Calls matanam Crystal clear. ara dan kiyala thawa 10 seconds wage balan inna ona naa eha paththen reply enakan.

    http://w.reb.tl/k6.c.cf.dN3XX

    එල මචන්...

    බලමු මෙකත් ට්‍රයි කරලා... කලින් Libon පවිච්චි කරා බන් පස්සෙ ඒ කැ#@$#$පුතාල රේටස් වැඩිකරා... ඒකත් ලංකාවට විතරක්...
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    නොමල් කොල්ස් ගන්න පුලුවන් මචන්... සිග්නල් තියෙනව.. බට් රේට්ස් වැඩියි... ඩේට කොල්ස් වල තමා අවුල තියෙන්නෙ... ෆොන් එකට 3G සිග්නල් අඩුයි ඩයලොග් මොබිටෙල්...

    ඩේට කොල්ස් kiyala deyak nm mn dannaa bn. :P uba adahas karanne whatsapp/viber wage dewal gena nm. normal voice calls ubata ganna puluwan nm whatsapp walin calls gannath puluwan. normal calls yanne 2G network eken ne. ithin 2G network ekedi GPRS/EDGE walin internet connect wenne. speed adui. eeth whatsapp voice calls walata hodatama athi. phone eke network mode eka GSM only daala. Mobile data enable karala. whatsapp voice calls ganna puluwan. that's simple as that. :rolleyes:

    සරලවම කියනවනම් whatsapp calls ගන්න 3G coverage එක තියෙන පලාතක ඉන්න ඕනෙ නෑ.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,222
    113
    Gotland
    ADSL ganin. mobile data network eka stable na. e nisa calls drop wenawa. tower ekata godak lagai nam awlak na nathinam ADSL thamai hoda.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    SLT 4g or dialog 3g ganna ping adui calls walata signal check karala ganna kiyanna, unta kiwwama awith 4g signal check karanawa
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එල මචන්...

    බලමු මෙකත් ට්‍රයි කරලා... කලින් Libon පවිච්චි කරා බන් පස්සෙ ඒ කැ#@$#$පුතාල රේටස් වැඩිකරා... ඒකත් ලංකාවට විතරක්...

    Ube country eka mokakda machan? Mata UK rates watenne £0.14 per minute. LKR 30/= wage. Issara £0.05 thibbe. Lankawen ganan wadi kala ne calls. Dan poddak wadi.
     
    Prediya

    Junior member
  • Jun 18, 2016
    47
    12
    8
    ඩේට කොල්ස් kiyala deyak nm mn dannaa bn. :P uba adahas karanne whatsapp/viber wage dewal gena nm. normal voice calls ubata ganna puluwan nm whatsapp walin calls gannath puluwan. normal calls yanne 2G network eken ne. ithin 2G network ekedi GPRS/EDGE walin internet connect wenne. speed adui. eeth whatsapp voice calls walata hodatama athi. phone eke network mode eka GSM only daala. Mobile data enable karala. whatsapp voice calls ganna puluwan. that's simple as that. :rolleyes:

    සරලවම කියනවනම් whatsapp calls ගන්න 3G coverage එක තියෙන පලාතක ඉන්න ඕනෙ නෑ.

    ඔය කියනකම් දැනන් හිටියෙ නැ කියහන්කො... වට් ඇප්ස් එකත් පාවිච්චි කරලා බලන්ට ඕනෙ... තැන්ක්යු මචන් දැනුවත් කරාට...
     
    Prediya

    Junior member
  • Jun 18, 2016
    47
    12
    8
    ADSL ganin. mobile data network eka stable na. e nisa calls drop wenawa. tower ekata godak lagai nam awlak na nathinam ADSL thamai hoda.

    ADSL වලට වයර් කනෙක්ශන් එකක් ඔනෙද මචන්...? ඔය ගැන දැනුම බින්දුවයි බන් මගෙ...

    SLT 4g or dialog 3g ganna ping adui calls walata signal check karala ganna kiyanna, unta kiwwama awith 4g signal check karanawa

    මෙ කිව්වෙ නොමල් කොල්ස් ගැනද මචන්...?

    Ube country eka mokakda machan? Mata UK rates watenne £0.14 per minute. LKR 30/= wage. Issara £0.05 thibbe. Lankawen ganan wadi kala ne calls. Dan poddak wadi.

    Rs.30/=ක් වැඩි නැද්ද මචන්... මට මෙහෙ නොමල් කෝල් ගන්න Rs.20/ක් විතර යන්නෙ... මං සවුත් කොරියා වල...
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඔය කියනකම් දැනන් හිටියෙ නැ කියහන්කො... වට් ඇප්ස් එකත් පාවිච්චි කරලා බලන්ට ඕනෙ... තැන්ක්යු මචන් දැනුවත් කරාට...

    You're welcome machn. :)

    aaye balanna deyak na ooka sure. :yes: hebei voice calls witharai. Video calls walata 2G speed eka madi.