හින්දි චිත්‍රපටි

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අතිශය භයානක ඒවගේම තොන්තු වන ෆිල්ම් එකක් !

    kajoeaadk.jpg


    මේක සර්බියන් ‍ෙිල්ම් කියල හඳුන්වන්නෙ.. යුරෝපයේ සහ ඇමරිකාවේ තහනම් කරල තියෙන්නෙ අතිශය බිහිසුනු XXX දර්ශන නිසා ඒත් බලද්දි දුක හිතෙන තැන් බොහෝමයි. මිනිසත්කම මෙච්චරම පහලට වැටිලද කියල තිතෙනව.. සංවේදී නම් බලන්න එපා ! ... අත්හදා බලන්නත් යන්න එපා . .. මේක බලද්දි රසකර කර බලන පෝන් මූවිස් ගැනත් තරහ යනව .
    විකිපීඩියා එේ විස්තර කයවල බලනව බලන්න ...

    The film had a limited release in UK theaters on 10 December 2010 in the edited form (99 minutes), with 00:04:11 of its original content removed by the British Board of Film Classification due to "elements of sexual violence that tend to eroticize or endorse sexual violence." A Serbian Film thus became the most censored cinema release in Britain since the 1994 Indian film Nammavar that had five minutes and eight seconds of its violent content removed.
    http://en.wikipedia.org/wiki/A_Serbian_Filmhttp://en.wikipedia.org/wiki/A_Serbian_Film#cite_note-18

    ෆිල්ම් එක මෙතනින් ! සබ්ටයිටල් සර්ච් කරල ගන්න භාෂාව ඉංග්‍රීසි නෙමෙයි...
    http://thepiratebay.sx/torrent/6618566/A_Serbian_Film_(2010)_Uncut_BRRip_Xvid_AC3-Anarchy
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    කලිනුත් බලලා තිබ්බට අද තමයි හරියට බැලුවෙ... බලලා තියන අය ඇතිනේ,,,

    ශාරුක් ඛාන් තමයි ප්‍රධාන චරිතය රගපාන්නේ,,,

    ලංකාවේ උනේ නැතත්, අපේ කම කියලා දෙයක් හොදට හිතට වදින පට්ට ෆිල්ම් එකක්,,,,
    අරන් බලන්නකෝ...


    Swades: We the People

    c3yz.jpg


    මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න​..

    http://thepiratebay.sx/torrent/7389408/

    බම්ප් එකක් දාගෙනම යන්න​,,,

    :):):)
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    මෙකත් ටිකක් පරන ෆිල්ම් එකක් උනාට පට්ට පරක් තමයි,,
    රන්වීර් කපූර් තමයි ඉන්නේ...
    පට්ට සින්දු ටිකක් තියනවා,,
    ඒ අවුරුද්දෙ සම්මාන ගොඩකට වග කියලා තියෙන්නේ මේ ෆිල්ම් එක තමයි..


    Rockstar


    tybe.jpg



    මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න​..

    http://thepiratebay.sx/torrent/7025145/
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    අසාවෙන් බලපු නියම ෆිල්ම් එකක් තමයි මෙකත්,,,
    මමනම් 10පාරක් විතර බැලුවා,,, හිනා වෙවී පවුලේ හැමෝටම
    එකට ඉදන් බලන්න පුලුවන් ලස්සන කතාවක්,,,
    මේකෙ ඉන්න හතුර තමයි පට්ටම ඩයල් එක​,,,

    ආජයි දෙවුගන්,කාජල් අග්‍රවාල්,ප්‍රකාශ් රාජ් තමයි රගපාන්නේ,,,
    අධ​‍‍යක්ශනය කරල තියෙන්නෙ චෙන්නායි එක්ස්ප්‍රස් කරපු රොහිත් ශෙට්ටි...


    Singham

    hr1w.jpg



    මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න​..


    http://thepiratebay.sx/torrent/7205563/
     
    • Like
    Reactions: ashmi

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉස්සර තරම් හින්දි චිත්‍රපට ගැන උනන්දුවක් නෑ.ඒත් හොඳ වැඩක් නිසා මෙන්න මගෙන් bump & rep ++
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    දෙවියන් ගැන අසීමිත විශ්වසවෙන් ඉන්නෙ කවුද?

    කවුද දෙවියන් විස්වාස කරන්නෙ නැත්තේ???
    එහෙම දෙවියන් විස්වාස කරන්නෙ නැති කෙනෙක් දෙවියන්ට විරුද්දව උසාවියෙ
    නඩුවක් දැම්මොත්????
    හිතා ගන්න පුලුවන්ද​?

    පරේශ් රාවල්, අක්ශය කුමාර් ඉන්න නියම කොමඩියක් තමයි මෙක​,,,


    Oh My God!

    0rek.jpg



    මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න​..


    http://thepiratebay.sx/torrent/7690090/
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    කියන්න දෙයක් නම් නෑ මෙ ෆිල්ම් එක ගැන​,,,,
    ශාරුක් ඛාන්, කාජල් තමයි රගපාන්නේ...
    බොලිවුඩ් වල හොදම ජෝඩුව​,,,

    තමන් මුස්ලිම් උනත් මම ත්‍රස්තවදියෙක් නෙමෙයි කියන්න ඇමෙරිකානු ජනාධිපති
    හොයාගෙන යන අසාමා‍න‍ය මිනිසෙක්ගේ සන්වේදී කතාවක්...


    My Name Is Khan

    8k72.jpg






    මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න​..


    http://thepiratebay.sx/torrent/5363228