හින්දි චිත්‍රපටි

lakmal_v

Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    හින්දි චිත්‍රපටි

    කලිනුත් බලලා තිබ්බට අද තමයි හරියට බැලුවෙ... බලලා තියන අය ඇතිනේ,,,

    ශාරුක් ඛාන් තමයි ප්‍රධාන චරිතය රගපාන්නේ,,,

    ලංකාවේ උනේ නැතත්, අපේ කම කියලා දෙයක් හොදට හිතට වදින පට්ට ෆිල්ම් එකක්,,,,
    අරන් බලන්නකෝ...

    Swades: We the People

    c3yz.jpg

    මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න​..

    http://thepiratebay.sx/torrent/7389408/

    බම්ප් එකක් දාගෙනම යන්න​,,,
     
    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    මෙකනම් මේ ලගදි ආපු එකක්,,,
    හුගක් අය බලත් ඇති...
    පොඩි සර්ච් පාරක් දැම්මොත් සින්හල සබ් හොයාගන්නත් පුලුවන් වෙයි..

    මේකෙත් ප්‍රධාන චරිතය රගපාන්නේ ශාරුක් ඛාන් තමයි...
    එයත් එක්ක දීපිකා පදුකෝන් අක්කත් රගපානවා,,,

    පට්ට විහිලු ටිකකුත් එක්ක ලස්ස්න ආදර කතාවකුත් තියනවා,,,,
    ආදායම් වර්තා බිද දාල තාමත් තිරගත වෙනවා,,,

    Chennai Express

    adrc.jpg

    මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න​..

    http://torcache.net/torrent/1EA7FF05C0698004DEF3E9EF12B4EEA7B2CC5DF8.torrent?title=[kickass.to]chennai.express.2013.dvdrip.xvid.1cdrip.ddr
     
    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    මෙකනම් වෙනස්ම විදියෙ කතාවක්,,,
    හුගක් අය බලලත් ඇති.. මෙකේ පලවෙනි එක දෙමල ෆිල්ම් එකක්.. සුර්‍යා තමයි එකෙ ඉන්නේ....

    ඒත් මේකේ අපි කවුරුත් දන්න අමීර් ඛාන් , අසින් තමයි ප්‍රධාන චරිත රගපාන්නේ..
    ඇත්තම කිවුත් මගෙනම් ඇහැට කදුලුත් ආව මේකේ අන්තිමට​,,,

    පට්ට ලස්සන අදර කතවක් එක්ක අදරේ වෙනුවෙන් පලිගන්න අදරවන්තයෙක්ගෙ කතාවක් සන්වේදිව බලන්න පුලුවන්..
    ඇත්තටම මේ අමීර් ඛාන් ද මොනතරම් දක්ශ නලුවෙක්ද​?
    .

    Ghajini

    ykn8.jpg

    මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න​..

    http://thepiratebay.sx/torrent/6077627
     
    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    කවුරුත් බම්ප් එකක් වත් දුන්නෙ නැතත් ඊලග එකත් මම දානව ඔන්න​...

    දේශපලනෙ මොනතරම් ජරාජිර්න වෙලාද​???
    දෙශපලුවන්ගේ ඔන එපාකම් වෙනුවෙන් ඔනම දෙයක් විනාශ කරලදාන්න තරම් බල පුලුවන් කාර කමක් එයාලට තියනවද​???

    ලගදි ආපු තවත් පට්ට ෆිල්ම් එකක්...
    අමිතබ් බච්චන්,අජය් දෙව්ගන්, අර්ජුන් රාම්පාල්,කරීනා කපූර්, ඉන්න මාර කතවක්...

    Satyagraha

    ihxm.jpg

    මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න​..

    http://thepiratebay.sx/torrent/8875259
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මෙකනම් වෙනස්ම විදියෙ කතාවක්,,,
    හුගක් අය බලලත් ඇති.. මෙකේ පලවෙනි එක දෙමල ෆිල්ම් එකක්.. සුර්‍යා තමයි එකෙ ඉන්නේ....

    ඒත් මේකේ අපි කවුරුත් දන්න අමීර් ඛාන් , අසින් තමයි ප්‍රධාන චරිත රගපාන්නේ..
    ඇත්තම කිවුත් මගෙනම් ඇහැට කදුලුත් ආව මේකේ අන්තිමට​,,,

    පට්ට ලස්සන අදර කතවක් එක්ක අදරේ වෙනුවෙන් පලිගන්න අදරවන්තයෙක්ගෙ කතාවක් සන්වේදිව බලන්න පුලුවන්..
    ඇත්තටම මේ අමීර් ඛාන් ද මොනතරම් දක්ශ නලුවෙක්ද​?
    .

    Ghajini

    ykn8.jpg

    මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න​..

    http://thepiratebay.sx/torrent/6077627

    :yes::yes::yes::yes:
    පට්ට මූවි එකක්.මම ඕක පස් පාරක් විතර බලල තියෙනවා:)..අනික මූ සිරා නලුවෙක් බන්..සින්හලෙනම කියනවනම් කැ* ටැලන්ට් එකක් තියෙන්නෙ.සුපිරි ඛාන් ත්‍රිත්වයෙන් මූ තමා ශාරුක්ට ෆයිට් එකක් දෙන්න පුලුවන් එකම එකා..සල්මන්ගෙ හුගක් තියෙන්නෙ පඩ ශෝ විතරයි:frown:.
    ආ..අනික මුගෙ ෆානා ෆිල්ම් එක බා ගන්න පුලුවන් ලින්කුවක් දාපන්කො..
     
    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    ඇස් පේන්නැති කෙල්ලෙක්ට ත්‍රස්තවදියෙක් අදරය කලොත් කොහොම වෙයිද​???

    අමීර් ඛාන් එක්ක කාජල්....
    පට්ට ෆිල්ම් එකක් තමයි මචන් මෙකත්,,,

    Fanaa

    arwy.jpg

    මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න​..

    http://thepiratebay.sx/torrent/5990225/
     
    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..

    :yes::yes::yes::yes:
    පට්ට මූවි එකක්.මම ඕක පස් පාරක් විතර බලල තියෙනවා:)..අනික මූ සිරා නලුවෙක් බන්..සින්හලෙනම කියනවනම් කැ* ටැලන්ට් එකක් තියෙන්නෙ.සුපිරි ඛාන් ත්‍රිත්වයෙන් මූ තමා ශාරුක්ට ෆයිට් එකක් දෙන්න පුලුවන් එකම එකා..සල්මන්ගෙ හුගක් තියෙන්නෙ පඩ ශෝ විතරයි:frown:.
    ආ..අනික මුගෙ ෆානා ෆිල්ම් එක බා ගන්න පුලුවන් ලින්කුවක් දාපන්කො..

    ඔන්න දැම්මා,,,
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබට දුක නැත්ද බන්..ඔහොම 3GB එකක් දාන්න මේ හු** ඩයලොග් ඩොන්ගලේ මාසෙටම දෙන්නෙ 3GB:growl::growl::growl:...

    මොනවා කරන්නද බන්.....ඉස්සර මටත් ඔය කරදරේ තිබුනා.....දැන් unlimited නිසා ...download කරන්නෙම නැති තරන් ....ඔක්කොම ඔන්ලිනේ විතරයි බලන්නේ....
     
    • Like
    Reactions: polwattacom

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොනවා කරන්නද බන්.....ඉස්සර මටත් ඔය කරදරේ තිබුනා.....දැන් unlimited නිසා ...download කරන්නෙම නැති තරන් ....ඔක්කොම ඔන්ලිනේ විතරයි බලන්නේ....

    mokakda bn ube connection eka....:(