1. gpnuwan

    මෙග් Facebook කාඩ් එක ආෙවා්......................

    මෙග් Facebook කාඩ් එක ආෙවා්...................... Face book card eka gana Elakiri eke Mulin damma Friends ta Godak Thanks....... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: Man Mulinma dapu nisa Free but dannam Shiping Charges gannava.
  2. gpnuwan

    ෙපාඩි Network උදව්වක් ඔ්න මචන්ලා............

    ෙපාඩි Network උදව්වක් ඔ්න මචන්ලා............ Wireless Router එකකට Access Point එකක් Wireless ම Connect කරනන්න පුලුවන්ද. :(:(:(:(:(:( දන්න එෙකක් ඉන්නවනම් කියල දීපල්ලෙකා්..........:(:( :(:(:(
  3. gpnuwan

    ලංකාදීප බලලා ඉවරයි..... ෙමන්න විස්තෙර්

    ලංකාදීප බලලා ඉවරයි..... ෙමන්න විස්තෙර් ලංකාදීප බලලා ඉවරයි..... ෙමන්න විස්තෙර් :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown: :frown::frown::frown::frown:
  4. gpnuwan

    ෙජනරාල් ෙවනුෙවන් ඔෙබ් යුතුකම ඉටුකරන්න...............

    ෙජනරාල් ෙවනුෙවන් ඔෙබ් යුතුකම ඉටුකරන්න............... Time has come to React ! General Fonseka gave 40 years of his life to the Nation and for our freedom. Please do your part to save his life and freedom by giving 30 seconds of your time to sign the online petition. Link...
  5. gpnuwan

    ලව් හෙල්ප් එකක්.........ඔන මචන්...........Please........

    ලව් හෙල්ප් එකක්.........ඔන මචන්...........Please........ මචන්මටසිරාලව්කරනකෙල්ලකේඉන්නව......ඒකිවමන්මැරිකරන්නයිහිතන්ඉන්නේ.....:love::love::love::love::love::love::love: නමුත්මෙගියසතියෙඅහම්බෙන්වගේමටතවකෑල්ලක්සෙට්වුනා....ලව්කරලබූට්කාපුඑක්ක.:rolleyes::rolleyes::rolleyes::rolleyes:..........නිකමට...
  6. gpnuwan

    ලව් හෙල්ප් එකක්.........ඔන මචන්...........Please........

    ලව් හෙල්ප් එකක්.........ඔන මචන්...........Please........ මචන් මට සිරා ලව් කරන කෙල්ලකේ ඉන්නව......ඒකිව මන් මැරි කරන්නයි හිතන් ඉන්නේ.....:love::love::love::love::love: නමුත් මෙ ගිය සතියෙ අහම්බෙන් වගේ මට තව කෑල්ලක් සෙට් වුනා....ලව් කරල බූට් කාපු එක්ක.:lol::lol::lol::lol:..........නිකමට වගේ කතා...
  7. gpnuwan

    සිරස මාධ්‍ය ජාලය මගින් ගෙන යන ප‍්‍රචාරයේ &#347

    සිරස මාධ්‍ය ජාලය මගින් ගෙන යන ප‍්‍රචාරයේ &#347 මහාරාජා ඔර්ගනයිශේෂන් ආයතනය විසින් පවත්වාගෙන යන "සිරස" නාලිකාව තමන්ට දිගින්දිගටම පහරදෙන්නේ පෞද්ගලික හේතුවක්නිසා බව එ.ජා.ප. නායක රනිල් වික‍්‍රමසිංහ මහතාකියා සිටියි . පසුගිය මහ මැතිවරණයේදී තම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූර 2 ක් සිරසමාධ්‍ය...
  8. gpnuwan

    බඹර වළල්ල ෆිල්ම් එක

    බඹර වළල්ල ෆිල්ම් එක බඹර වළල්ල ෆිල්ම් එක baganna vidiyak tiyenavanam kiyapallako.please...........:D:D:D
  9. gpnuwan

    පිං කැට වලටත් කෙකලින්න වෙග් යන්ෙන්

    පිං කැට වලටත් කෙකලින්න වෙග් යන්ෙන් රෙට හැ ම ආර්තික අංශයකටම කෙකෙලල දැන්.................:rolleyes::rolleyes::rolleyes::rolleyes: :lol::lol::lol::lol::lol::lol::lol::lol::angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
  10. gpnuwan

    meva dakiddi matanam munva maran kanna hitenava ban

    meva dakiddi matanam munva maran kanna hitenava ban... Samada Oba samagai
  11. gpnuwan

    නෙට්වර්ක් ඉන්ජිනියරින් කරන්න වරෙල්ලා....

    නෙට්වර්ක් ඉන්ජිනියරින් කරන්න වරෙල්ලා.... සොරි වෙන්න් ඔන.. මට පොඩි උදව්වක් ඔන මචන් මට නෙට්වර්ක් ඉන්ජිනියරිං කෝස් එක්ක කරන්න හොද තැනක් කියපල්ලකො....
  12. gpnuwan

    අහින්සකයින්ගේ ඔබ නොදකින පැත්ත.....අනිවා බලන&#3

    අහින්සකයින්ගේ ඔබ නොදකින පැත්ත.....අනිවා බලන&#3 http://epaper.lankadeepa.lk/index.php?option=com_flippingbook&view=book&id=1269 මචන් අපේ රටට මොක්කද මෙ වෙන්න යන්නේ ඇස් පනා පිට අපි දැක්ක දේ මෙවගේ නෑ කියන්නේ ඇයි..... මෙ එක දෙයක් නෙමෙ...දැන් ඔනම දේකට මෙක වෙනව...මොනාහරි වැරදි දෙයක් කලොත් ඒක හරි...
  13. gpnuwan

    කිතුලට ගිය මිනිහ කියපු කතාව අලුත් වෙයි.?????

    කිතුලට ගිය මිනිහ කියපු කතාව අලුත් වෙයි.????? යෝජිත පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව කටුනායක ආයෝජන කලාප සේවක සේවිකාවන් විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. අයෝජන කලාප සේවකයින් යෝජිත පෞද්ගලික විශ්‍රාම වැටුප්...
  14. gpnuwan

    බෙස්ට් ලයිෆ්...... අහුවෙන්න එපා.........

    බෙස්ට් ලයිෆ්...... අහුවෙන්න එපා......... මචන් ලගකදි ඉදල ප‍්‍රදර්ශනය වන මහින්දාගමනය ෆිල්ම් එක නිශ්පාදනය කරන්නේ බෙස්ට් ලයිෆ් කියන ආයතනයක්. මන් අහල තියෙන පිරමිඩ් ක‍්‍රමයට මුදල් එකතු කරන.. අනිත් අයව ඇදගන්න ක‍්‍රමයක් තියෙන්ව බෙස්ට ලයිෆ් කියල..... අපිට නොදැන්ම අනුග‍්‍රහය දෙන්නේ මෙ කියන එකද, මොකද...
  15. gpnuwan

    2600 සම්බුද්ධ ජයන්තිය කෑවද?

    2600 සම්බුද්ධ ජයන්තිය කෑවද? හිතවත් බෞද්ධ සැදැවතුනි පිළිතුරු දෙන්න.. 1. මෙවර වෙසක් දවස සෑම දෙනාටම වෙනදාට වඩා වැදගත් විය.. නමුත් ඔබ සැමදෙනාම පන්සලට ගොස් සිල් සමාදන් වුනේ නෑ නේද? 2. ඇයි ඔබට බැරි උනේ ගමෙ පන්සලට ගොස් සිල් ගන්නට. 3. සමහරුන් හුදෙක් විනෝදය සදහා පමනක් එදින යොදාගත්තේ ඇයි? 4. මන්...
  16. gpnuwan

    ලොකු උදව්වක් ඔන මචන්............

    ලොකු උදව්වක් ඔන මචන්............ මගෙ ලැප් එකේ මේ වගේ මැසේජ් එක්ක එනව... ලොග් වෙනකොට..... ලයිසන් ප්‍රොබ්ලම් එකක් බන්..... මට මැෂින් එක් ෆෝමැට් කරන්න නම් බෑ..වැදගත් ඩෙටා තියෙනව... ගොඩක් එව තියෙන්නේ ඩෙස්ක් ටොප් එකේ බන්...මන් මොකද කරන්න ඔන..උදවුවක් දියල්ල ලොකු දෙයක් බන්.....
  17. gpnuwan

    මට පොඩි සිංදුවක් හොයල දෙන්න........

    මට පොඩි සිංදුවක් හොයල දෙන්න........ ගුමාකේ කියල හිංදි සිංදුවක් තියෙන්නේ වර්ල්ඩ් කප් එකට ගහපු..ඒ කේ හොද sound තියෙන MP3 හෝ විඩියෝ Link එක්ක දියල්ල...Pls machan.. youtube එකේ තියෙන එකේ නම් එච්චර Sound හොද නෑ මචන්..:D:D:D:D:D
  18. gpnuwan

    ඇයි මෙච්චර වියදමක් මෙකට යෙදෙව්වෙ.....

    ඇයි මෙච්චර වියදමක් මෙකට යෙදෙව්වෙ..... ෂෝක නේද කරල තියෙන් වියදම...... අනික වටෙ ඉන්න උන් ගහල තියෙන ගැහිල්ල..... මෙවා ලැජ්ජා නැතිව පාර්ලිමෙන්තුවෙත් කියනවනෙ අනේ මන්ද අපේ රටට මොනවා වෙයිද....... මිනිස්සු දැන් කන්න නැතිව දුක් විදිනව නමුත්... අපෙ මෝඩ රජ්ජුරුවො ජනතාවගේ මුදල් ඒකට වුවමනා විදිටයට...
  19. gpnuwan

    යුධ අධිකරණ තීන්දුව ගැන රනිල් කියයි.....

    යුධ අධිකරණ තීන්දුව ගැන රනිල් කියයි.....
  20. gpnuwan

    කොහොද ඇඞ් එක

    දැන් ඉතින් මෙහෙම ඒව තමා අපේ අයට දානන් වෙන්නේ නැත් නම් ලකුනු කැපෙන ව නේ සුභ අනාගතයක් http://epaper.lankadeepa.lk/index.php?option=com_flippingbook&view=book&id=1028

    No contents