2600 සම්බුද්ධ ජයන්තිය කෑවද?

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    2600 සම්බුද්ධ ජයන්තිය කෑවද?

    හිතවත් බෞද්ධ සැදැවතුනි පිළිතුරු දෙන්න..

    1. මෙවර වෙසක් දවස සෑම දෙනාටම වෙනදාට වඩා වැදගත් විය.. නමුත් ඔබ සැමදෙනාම පන්සලට ගොස් සිල් සමාදන් වුනේ නෑ නේද?

    2. ඇයි ඔබට බැරි උනේ ගමෙ පන්සලට ගොස් සිල් ගන්නට.

    3. සමහරුන් හුදෙක් විනෝදය සදහා පමනක් එදින යොදාගත්තේ ඇයි?

    4. මන් දැක්ක දේ තමයි ගොඩක් බෞද්ධ අය වාහන හයර් එකට අරගෙන දුර පන්සල් වලට යනව..මාර ජොලියක් තමා ඒ කට්ටිය ගත්තෙ... ප‍්‍රසිද්ධ වනධනා ස්ථාන වලට යන්න බෑ ඒ තරමට සෙනග...

    5. දන්සැල් වල, දන්සැල් පටන් ගන්නත් ඉස්සර ඉදල පෝලිමෙ...ඇයි ඔබලට බැරි උනේ එදා දිනේවත් ගෙදරට වෙලා ඉදල ගමෙ පන්සලට ගිහින් සිල් ගන්න.


    මෙ වගේ උතුම් දවසකවත් ඇයි ඔබ මෙය පැහැර හැරියෙ..

    මන් දන්න විදියට ඉතා සුළු පිරිසයි සිල් සමාදන්,බන බාවණා වැඩ
    සටහන් වලට සහබාගි වුනේ...