තව එක දිනයක් ඔබට ඇත!
තව එක දිනයක් ඔබට ඇත! තවමත් වෙනස් වී නොමැති, ඇස් පනාපිටම කරන වැරදි පෙනි පෙනි රජතුමන් වෙනුවෙන් ලජ්ජාවක් නැතිව පෙනීසිටින සියලු දෙනා දැනුවත් කරන්න. නූගත් මානසිකත්වයෙන් ඔවුන් මුදවාගන්න. අපි පෙනී සිටින්නේ රට බෙදන පාර්ෂවයකටවත්, කොටින්ට රට පාවා දෙන පාර්ෂවයකටවත් නොවන බව පහදා...