1. gpnuwan

    Slab එකේ ලයිට් වලට බට දාගන්න.

    මේ තියෙන slab එක සාලෙට උඩින් තියෙන්නෙ.. ටෙරස් එකක් විදියට තමා උඩ පාවිච්චි කරන්නෙ. මට සාලෙට ගැලපෙන්න විදුලි බල්බ හෝ වෙන ගැලපෙන එකක් දාගන්න උපදෙසක් අවශ්‍යයි. මේකෙ උස අඩි 15ක්. දිග පලල ඔය තියෙන විදියමයි. මම කල්පනා කලේ LED square type Light set එකක් දාන්න අඩි 6n හයට වගේ.. ඊට වඩා හොද අදහසක්...
  2. gpnuwan

    Google popup කරදරයක් වෙලා උදව්.

    මේ දවස්ටිකේ phone එකට (Google) එක දිගට unwanted popups එනව. කිසි වැඩ කරගන්න බෑ.. Notification Block කරා.. ඒත් හරිනෑ.. වෙන විසඳුමක් තියෙනව ද.
  3. gpnuwan

    ලක්ෂ 550,000/= ඉගනගත්ත උඹට මාසෙට

    මේක මගේ යාලුවෙක් කියපු එකක්. ඌ රට ඉන්නෙ උගෙ ළමය AL කරල ඉන්නෙ, mobile එකෙන් හොයන්න පුලුවන්ලු, App Click කාරන්න තියෙන්නෙ. ගෑනි වැඩිය ඉගනගෙන නෑ ගෑනිට 250,000/=ක් හොයන්න පුලුවන්ලු, නුගසෙවනෙත් ඒක promote කරල program එකක් යනවලු. හැබැයි මුලින් ඒකට register වෙන්න ඕන, 1. AL කරපු නිසා ළමයට 45,000/=...
  4. gpnuwan

    දැන්නම් එලකිරි ජරා ගොඩක් වෙලා වගේ...

    මට හිතන දේ ඉස්සර (මම සම්බන්ද වූ මුල්කාලෙ) එළකිරි එක කියන්නේ දැණුම ලබාගන්න, බෙදාගන්න පුලුවන් පුලුවන් මහා තෝතැන්නක්, මම නොදන්න ගොඩක් දේවල් (අර ලීක් මේ ලීක් ගැන නෙමේ) ඉගන ගත්ත තැනක්, දැන්නම් කිසිම වැඩකට නැති දේවල් තමා 80% ක් විතර තියෙන්නෙ, මේ නිසාම ද මන්ද ඉස්සර හිටපු ගොඩක් උගත් අය දැන් මේකෙ අඩු...
  5. gpnuwan

    දැන්නම් එලකිරි ජරා ගොඩක් වෙලා වගේ...

    මට හිතන දේ ඉස්සර (මම සම්බන්ද වූ මුල්කාලෙ) එළකිරි එක කියන්නේ දැණුම ලබාගන්න, බෙදාගන්න පුලුවන් පුලුවන් මහා තෝතැන්නක්, මම නොදන්න ගොඩක් දේවල් (අර ලීක් මේ ලීක් ගැන නෙමේ) ඉගන ගත්ත තැනක්, දැන්නම් කිසිම වැඩකට නැති දේවල් තමා 80% ක් විතර තියෙන්නෙ, මේ නිසාම ද මන්ද ඉස්සර හිටපු ගොඩක් උගත් අය දැන් මේකෙ අඩු...
  6. gpnuwan

    පෙරපාසල් අධ්‍යාපන පුහුනු පාඨමාලවක්

    මගෙ අක්කගෙ දුවට පෙරපාසල් අධ්‍යපන පාඨමාලාවක් හදාරන්න බලනව ( English Medium ) මීගමුව, කුරුණෑගල වගේ දන්න තැනක් තියෙනව ද. විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
  7. gpnuwan

    B2B freelance මම අලුත්. Help

    Freelance B 2B ජොබ් එකක් කරන්න කලින් දැනගන්න ඕන දේවල් මොනාද? 1.Contract එකක් ගහනව ද 2.ගෙවීම් කොහොම ද? 3. විශ්වාසවන්ත ද 4. ජොබ් එකක් කරන ගමන් කරන්න පුලුවන් ද මට පොඩ්ඩක් දන්න කෙනෙක් පැහැදිලි කරනව ද. පිටරට HR team එකකින් තමා request එක ආවෙ.
  8. gpnuwan

    යලුවෙක්ගේ FB එකක් නිසා මගෙ 20k ට කෙලවීම..

    සිද්දිය මේකයි. මගෙ යලුවෙක් හොඳ මල්ලි කෙනෙක්. ජනවාරි 30 වෙනිද පාන්දර කරදරයක් කියල Massenger වලින් 20k වගේ සල්ලි ඉල්ලුව.. Online bank තියෙන නිසා මම දැම්ම. 20k , ඊට පස්සෙ දවසෙ ඒකෙන්ම msg එකක් එනව Massenger එක hack කරල කියල. ඒවගේ තුන් දෙනෙක් සල්ලි දාල. මට පහුවදා තමා ඌ කතා කරල කිව්වෙ අයියෙ මගෙ FB...
  9. gpnuwan

    බලු පැටියකේට් මේක ගහන්න උපදෙස් (මාස 6)

    එළියට ගෙනිහන්න බැරි නිසා මම පාමසි එකෙන් මේක ගෙනාව. (ජලබීතිකා එන්නත - පළමු සැරේ තමා ගහන්නේ ) මාස 6ක විතර පැටියෙක් ( වල් ) වයසට අනුව මේ ඩෝස් එක වැඩී ද? අපි මේක ගහන එක් අවුලක් නැද්ද? වෙට් කෙනෙක්ගේ උපදෙස් ගන්න ඔන ද?
  10. gpnuwan

    $ Transfer Help ($ පිටරටකට යවන උදව්වක්...)

    මට පොඩි වැඩකට ගෙවීමක් කරන්න තියෙනව පිටරටකට ඒක මම ගෙවන්න යන්නේ මගේ ලංකාවේ ගිණුමෙන්. Euro 300k මට දැනගන්න ඔනා ඒ ගාන මගේ අකවුන්ට් එකෙන් රුපියල් වලින් යුරෝ වලට කන්වර්ට් වෙලා කැපෙනවද කියන එකයි.. මම ගෙවන්නේ ඔන්ලයින්, කාඩ් එකෙන් තමා ගෙවන්න වෙන්නෙ.... Payment link එකත් මට එවල තියෙනනේ ඒ්ක හරහා තමා...
  11. gpnuwan

    විභාග දෙපාර්තමේනතුවෙන් සහතික ගන්න ගියා

    මට ඔන වුනේ දවසින් Certificate ගන්න හිතාගෙන ගියේ හදිස්සි වැඩකට O/L A/L සහතික .. A/L වල වාසගම නම හිරියටම තියෙන්ව O/L වල වැරදී දවසින ගන්න උනේ නෑ.. නම් සංශෝදනයක් කරගෙන අයේ ඇප්ලයි කරන්න කිව්වා. ඊටපස්සේ නම සංශෝදනය කරන්න ගියා.. සති දෙකකින් පස්සෙ තමා ආයේ ගන්න වෙන්නෙ. විස්තර දැනගන්න ඔනනම්...
  12. gpnuwan

    ගෙදරට Plan එක්ක ඇදගන්න උදව්වක්

    කොටසක් හදල තියෙන්නෙ (කාමර දෙකයි බාත්රුැම් එකයි) ඉතුරු හිරිය සම්පූර්ණ කරගන්න තමා ඔ්න. කම්බි සිමෙන්ති ඇරෙන්න අත්තිවාරම දාන්න ඔන අනිත් දේවල් සේරම ලෑස්ති කරල තියෙන්නෙ. මේ ගැන අත්දැකීම් ඇති අයගෙන උපදෙස් අවශ්‍යයි. විශේෂයෙන් ප්ලෑන් එක ඇද ගැනීම සම්බන්දයෙන්.. තට්ටු දෙකට හදන්නෙ.
  13. gpnuwan

    fiver help

    Fiver Account එකක් හදල මුල සිට සරලව කොහොමද කරගෙන යන්නේ කියන එක් දැනගන්න ඔන. මම සාමානයෙන් Design පැත්ත කරනව. Type Setting පුලුවන්. 1. ගිණුමක් හදාගන්නේ. 2. ඒකට අලුත් වැඩ සෙට් කරගන්නෙ. 3. ගෙවීම් කොහොමද 4. වැඩි විස්තර තව තියෙනවනම් ඒව. ස්තූතියි.
  14. gpnuwan

    FILE ZIP HELP EKAK

    12MB FILE EKAK THIYENAVA. EKA MATA 2MB CONVERT KARAGANNA ONA... PLS HELP
  15. gpnuwan

    මෝලටා යන්න කියල.

    මෝල්ටා ගැන මේකේ ඉනන් උන්ගේ අදහසක් කියන්න. මේ යන විදියට ජීවත් වෙන්න අමාරුයි. ගෙයක් දොරක් හදාගන්න එක් හීනයක් වෙලා තියෙන්නේ. වීසා ගන්න ඉන්දියාවට යන්න ඔනා නේද.. අපිට දෙයිද. (පර්මිට් එකක් එකක් ගියොත් අවුල්ක නෑ නේද)
  16. gpnuwan

    New Passport එකට තනතුර හෝ රැුකියාව වාසි අවාසි ?

    Passport අලුතෙන් හදන්න යන්නෙ. තනතුර හෝ රැුකියාව පිළිබද විස්තර දැමීමේ වාසි අවාසි ටිකක් කියන්න පුලුවන් ද. එහෙම නැත්නම් නොදා ඉන්න එක් හොදයි ද.. අත්දැකීම් තියෙන අයගෙන් සහයෝගයක් අවශ්‍යයි.
  17. gpnuwan

    වීඩියෝ කෑලල්ක් හදල් අප්ලෝඩ් කරගන්න

    වීඩියෝ කෑලලක් හදල අප්ලෝඩ් කරගන්න Editing Software එක්ක ඔන. තියෙනවනම් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද.
  18. gpnuwan

    ජර්මන් ෂෙපර්ඩ් බව්වෙකු පිළිබද පොඩි උදව්වක ඔන:cry:

    මගෙ බව්ව් දැන් දවස් කීපයක ඉදල කන්නේ නෑ. වෙට් කෙනෙක්ට ගිහින් පෙන්නුව. එයා බෙහෙත් වගයක් දුන්න ඒක අමාරුවෙන් දුන්නේ. කෑම එකට කලවම් කරල තමා දුන්නේ. නමුත් ඊට දවස් කීපයක ඉදල මේ වෙනකන් හරියට කන්නේ නෑ. පණු බෙහෙත් දෙනන් කියල මං වෙට් මීට් වෙන්න ගියවෙලේ කියුව. පනුබේත් ගෙනත් කිරිවල දියකරල බොන්න දුන්න ඒක...
  19. gpnuwan

    දෙමළ ටයිපින් දන්න කෙනකේගෙන් ලොකු උදව්වක් ඔන

    දෙමළ ටයිපින් දන්න කෙනකේගෙන් ලොකු උදව්වක් ඔන S. Abewardana Pawn Brokers (Pvt) Ltd, No. 816, Maradana Road, Colombo 10. මට මේ නමයි Adress එකයි දෙමළින් Type කරල දෙනන් පුලුවන්නම් ලොකු උදව්වක්. මගේ Designing එකකට දාන්න. :D:D
  20. gpnuwan

    MCC අත්සන් කෙරුවට කම්ක් නැද්ද කියල අහනව

    MCC අත්සන් කෙරුවට කම්ක් නැද්ද කියල අහනව අන්න ඉරල විසිකරනව කියපු එකට ආයේ ජනතා අදහස් විමසනව අත්සන් කෙරුවට කම්ක් නැද්ද කියල අයල..:angry::angry::angry::angry::angry: මේකට GR ට චන්දේ දීපු අය සේරම කැමැති වෙන්න ඔනනේ එක නිසා උඹලගෙ කැමැත්ත මේ ඊ මේල් එකට දාපල්ලා [email protected] කිරිබත්...

    No contents