ගෙයක් හදන හැටි දන්නවද?

hiran_79

Active member
  • Mar 14, 2007
    361
    40
    28
    ගේ හදල යන්තම් ගිය සතියෙ පදිංචි උනා

    අවුරුද්දක් විතර ගියා වැඩේ හරියටම ඉවර කරන්න

    එත් තව පොඩි පොඩි වැඩ ටිකක් තියනවා කරන්න

    ඒ ටික පස්සේ හෙමිහිට කර ගන්නවා

    එක ගෙයක් හදල ඉවර උනාම ඒ experience එකෙන් තව ඕනේ තරම් ගෙවල් හදන්න පුළුවන්

    ඒ experience එක ඒ තරම්ම වටිනවා

    මම හිතාගෙන ඉන්නේ ඒ experience එක උබලත් එක්ක බෙදා හදා ගන්න

    කට්ටිය මොකද කියන්නේ? හිතනවද ඒ වගේ එකක් වැදගත් වෙයි කියල

    දෙන්න බලන්න කට්ටියගේ comments. මොකද ඕක ටයිප් කරන්න සැහෙන වෙලාවක් යනවා

    කාටවත් ප්‍රජෝජනයක් නැත්නම් ටයිප් කරන එක තේරුමක් නෑ



    Please share your valuable experience with us machan
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    aith ahannath deyak da bunz...
    defa danna... ape ful sup eke..
    dan EK eke ki denaknam bandada :D
    untath gewal hadaganan oni wei ne thawa tika kalekin... :)

    hamotama godak prayojanawath wei...
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    මමත් ගෙයක් හදන් යනවා මචන්.. වැඩ ඉවර වෙනකල් නිවනක් නැහැ.
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    මචන් මාත් බාගෙට ගෙයක් හදල පදින්චි උනා.. අඩුම ගානට සිවිලිමක් ගහ ගන්න ඔනි..
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    කොල්ලන්ට වෑදගත් වෙනම එකක් තමයි මේ කාරණව..:cool: තමන් ආදරේ කරන කෙනත් ඒක්ක ඉන්න ගේ හින්ද පොඩ්ඩක් හොදට හදා ගන්න ඕනේනේ.:lol::rofl: අපිටත් දෑන ගන්න පොඩ්ඩක් විස්තර කියන්න බලන්න :eek:
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ko ban tama mukuth nane...menna me details diyannko,
    land eke size eka,
    house eka hadapu perches gana,
    total floor area eka,
    floors gana,
    giyapu cost eka,
    etc....

    oya wage aluthen geyak hadana ayata wedagath wena details dapanko.pics ekkama:D

    ela wedak machan!
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ane machan gewal hadana eka genanam katha karaganna epa rattarane. wena onama deyak gena kiyapan eka arenna. math me geyak hadanawa 2001 idala thawama hadanawa hebay