[B]ජෙප්පන්ට බිය වීම හා මැර දේශපාළණය.. - Election Violence & JVP Phobia
මහින්ද රාජපක්ෂ පාළනය යටතේ මෙතුවක් කාළයක් පැමිණි "මැතිවරණ රැල්ල" (ඒක මැතිවරණයකට පසු, තවත් මැතිවරණයක්) යටතේ පැවති සෑම මැතිවරණයක්ම, සාමන්‍යකරණය යටතේ ගත් කළ, සාධාරන මැතිවරණයක් ලෙස හැඳින්වීමේ ගැටළුවක් නොවූයේ, ඒවා මැතිවරණ...