උබ සියක් ඉන්නවා කිව්වනේ , උන් බොන විදිය ගැනත් උබට අවබෝදයක් ඇතිනේ සාමාන්යෙන් හොදට බොන එකෙක්නම් වෙඩින් එකකදී බාගයක්වත් අඩුම ගහනවා ..හැම එකාම එහෙම නැහැනේ විදුරු දෙක ගහලා වෙරි වෙන උනුත් ඉන්නවා උබ මෙහෙම ගනින් ..
මම මේ දාන්නේ සම්පුර්ණ ක්‍රවුඩ් එක 300 ක් බොන උන් 100 ක් කියලා හිතලා )
Brand Name - Vat...