ඕක දෙන්න පුළුවන් සධාරනම ගාන 2000 යි මචං , හාවෙක් වගේ අහුවුනොත් 2500 දිගන්න පුළුවන් වෙයි..ඩියුටි ෆ්‍රී එකෙන් කෙනෙක් අපිට ගෙනත් දෙනවා ඒත් 2000 ගානේ තමයි .. ඕක විකුනන්නේ නැතුව වෙඩින් එකට බැහැල වැඩ කරපු උදව් කරපු යාළුවො සෙට් එකට පාර්ටි එකක් දියන් බං අපිනම් කරන්නේ එහෙමයි