1. Blacker

    මම කොන්ඩේ හිටෙව්වා (පැලකලා )

    ඔව් බං එතන නළු නිලියෝ හිටන් හිටවන තැන , කොන්ඩ ගස් පිටින් හිටවන්නත් පුළුවන් එතකොට ආයේ වැවෙන්නේ නැහැ , මම කරපු විදියට වැවෙනවා කොන්ඩ බිජ නේ මම හිටෙව්වේ , මම හිතන්නේ මම දාපු පොහොර මදි උනා , අද ටවුමට හිගින් යුරියා ගේනවා,:)
  2. Blacker

    මම කොන්ඩේ හිටෙව්වා (පැලකලා )

    මම කොන්ඩේ හිටෙව්වා (පැලකලා ) මචංලා මම තට්ටයෙක් දැනට මාස එකහමාරකට ඉස්සෙල්ල මම බම්බලපිටියේ සැලෝන් එකකින් කොන්ඩේ හිටෙව්වා හිටෙව්වා කියන්නේ කොන්ඩ ගස් නෙමේ උන් ඔලුව මොකක්ද මන්දා මැෂින් එකක් වගේ එකක ඔබලා මොකක්ද එකක් කලේ පැය හටහ්රක් විටර ගියා වැඩේට..(මං හිතන්නේ කොන්ඩ බීජ වගේ දෙයක් මගේ තට්ටේ රෝපණය කළා...
  3. Blacker

    Brand:Haier ටීවී හොදද ,නරකද ?

    :shocked: අදහස අතහැරිගෙන එනවා
  4. Blacker

    Brand:Haier ටීවී හොදද ,නරකද ?

    ගන්දෝ නොගන්දෝ ....අබාන්ස් 1 YEAR වොරන්ටි තියෙන්නේ
  5. Blacker

    Brand:Haier ටීවී හොදද ,නරකද ?

    Brand:Haier ටීවී හොදද ,නරකද ? Brand:Haier TV හොදයිද මචන්ලා ,පාවිච්චි කරන කවුරු හරි ඉන්නවානම් කියපල්ලකෝ මම ගන්න හදන්නේ Model:LE24T100 කියන එක ..
  6. Blacker

    living Room එකට හොද ටයිල් පාටක් (help)

    නෙට් එකෙන් හොයලා සාම්පල් ටයිල් එකක් දාපන්කෝ , ලංකා ටයිල් වලනම් ගොඩක් ඩිසයින්නැහැ බං
  7. Blacker

    living Room එකට හොද ටයිල් පාටක් (help)

    එල සුදු ටයිල් අදහස වෙනස් කළා ,මට හොද ටයිල් පාටක් කියපල්ලකෝ ..
  8. Blacker

    අඩු_ගානට_සුප්පා_ෆෝන්

    දැන් ඒවා පරණයි බං එහෙනම් අඩු ගානේ 5 එකක්වත් ගන්න ඕනේ ,
  9. Blacker

    අඩු_ගානට_සුප්පා_ෆෝන්

    පට්ට ෆෝන් එකක්නේ බං , මේක ලංකාවේ ගන්න නැද්ද , උබ දැන් පාවිච්චි කරන්නේ මොකක්ද 535 නෙමේද ? (මුගේ වෙනස කැරි වෙනසක් )
  10. Blacker

    living Room එකට හොද ටයිල් පාටක් (help)

    උබ කියන කතාව මමත් අහලා තියෙනවා .. ෆර්නිචර් වල පාටත් එක්ක සෙට් වෙද්දී ඒක එච්චර අවුලක් වෙන එකක් නැහැ හැබැයි
  11. Blacker

    living Room එකට හොද ටයිල් පාටක් (help)

    උබ කියන්නේ තනි පාට නෙමේ නේද මේ වගේ එකක්ද ?
  12. Blacker

    සිගරට් බොන එක වීරකමක් ද?

    එහෙම උනා කියල මම නම් කවදාවත් සිගරට් නන් බොන්නෙ නෑ හා
  13. Blacker

    living Room එකට හොද ටයිල් පාටක් (help)

    ඔව් එකනම් එහෙම තමයි
  14. Blacker

    living Room එකට හොද ටයිල් පාටක් (help)

    ඔය බිත්තියේ අලවන ස්ටිකර් එකක් නේද ?
  15. Blacker

    living Room එකට හොද ටයිල් පාටක් (help)

    බම්ප් එකක්වත් දාලා යමල්ලා
  16. Blacker

    living Room එකට හොද ටයිල් පාටක් (help)

    living Room එකට හොද ටයිල් පාටක් (help) living room එක එච්චර ලොකු නැහැ අඩි 20X12 එකක් , මේකට එලිය පාටක් තමයි ඕනේ , මගේ අදහස තියෙන්නේ අගල් 16X16 තනි සුදු ටයිල් දාලා බිත්තිත් සුදු තීන්ත ගාලා ,සිවිලිමත් සුදු පාටින් තියන්න ,එතකොට ගතියක් තියෙයිද නැත්නම් කැතද :shocked: උබලගේ අදහස් දීපල්ලා බලන්න , අඩි...

    No contents