ඉංගිසි පන්තියක් (සුද්දේක්ට බැනීම සදහා )
මචංලා මට පෑලියගොඩට කිට්ටුව තියෙන හොද ඉංගිසි පන්තියක් දන්නවනම් හොයලා කියහල්ලකෝ ..,
මට මේ වැඩේ ඉක්මනට වෙන්න ඕනේ ,
සතියක් ඇතුලත ඉංගිසි කතාකරන්න ,බනින්න උගන්නන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ ,
සුද්දෙක් එක්ක ගේමකට යන්න මචංලා ,