මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,159
    12,709
    113
    38
    යාළුවනේ මගේ බ්ලොග් එක විකුනන්න අදහසක් තියෙනවා. කියන්න බලන්න මේක කියක් වටිද කියල. ගන්න කෙනෙක් ඉන්නවනම් මෙසේජ් එකක් එවන්න http://www.wishwakarma.com/ මෙන්න මේක තමා මගේ බ්ලොග් එක. web එක gossip font දාල තියෙන නිසා adsense වලටත් අවුලක් නැහැ. දවසට විසිට් 20,000-50,000 අතර එනවා. මේක හදල මාස දෙකයි. මාස දෙකෙන් ඇලෙක්සා රෑන්ක් එකත් පට්ට විදියට හදාගත්ත.
    පට්ට theme එකක් දාල තියෙන්නේ manually edit කරලා. blogger hosting නිසා ගන්න කෙනාට නඩත්තු වියදම යන්නේ domain වලට විතරයි. ඒක නිසා නඩත්තුව පහසුයි. blogger hosting නිසා කොච්චර traffic ආවත් block වෙන්නේ නැහැ.
    ඔන්න මේකට සාධාරණ ගානක් කියමු බලන්න යාලුවනේ :yes::yes::yes:

    යාළුවනේ හිඟන ගණන් නම් කියන්න එපා. දැනට මම මේකෙන් Adlink, Adhitz වලින් මාසෙට රුපියල් 20,000 ක් පමණ හොයනවා, මොකද මම මෙහෙම කියන්නේ සමහරු දහ පහළොස්දහට ඉල්ලන නිසා. එහෙම ඉල්ලන අය දන්නේ නැහැ වෙබ් එකක් ඩිසයින් කරන්නත් මීට වඩා ගන්නවා කියල. ඒක නිසා යාළුවනේ මේක හෑල්ලුවට ලක්කරලා ගාන නම් අඩු කරලා ඉල්ලන්න එපා. මට තව මාසයකින් ලංකා රෑන්ක් එක 50 ට බස්සගන්න පුළුවන්, එතකොට මේකේ වටිනාකම තව ලක්ෂ ගානකින් වැඩි වෙනවා මිසක් අඩු නම් වෙන්නේ නැහැ :yes::yes::yes:

    Capture.JPG

    Capture.JPG

    කවුද බන් Alexa ගනම් ගන්නේ ? ඔකේ Google Page Rank එක කියද ? අනිත් එක ඔචර අදායමක් තියෙනවනම් ඇයි විකුනන්නේ

    ඕක ඕනම් රු 2000 - 3000 වටී English එකක් හදන් වරෙන් ලන්සු තියන්න

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    කවුද බන් Alexa ගනම් ගන්නේ ? ඔකේ Google Page Rank එක කියද ? අනිත් එක ඔචර අදායමක් තියෙනවනම් ඇයි විකුනන්නේ

    ඕක ඕනම් රු 2000 - 3000 වටී English එකක් හදන් වරෙන් ලන්සු තියන්න

    එහෙනම් ඔයා 2000-3000 ක් දීලා පොස්ට් 300 කුත් එක්ක වෙබ් එකක් හදාගන්න කාටහරි කියල :angry::angry::angry: කල් යන්න කල් යන්න වටිනාකම දෙගුණ තෙගුණ වෙනවා මිසක් අඩු වෙන්නේ නම් නැහැ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,159
    12,709
    113
    38
    එහෙනම් ඔයා 2000-3000 ක් දීලා පොස්ට් 300 කුත් එක්ක වෙබ් එකක් හදාගන්න කාටහරි කියල :angry::angry::angry: කල් යන්න කල් යන්න වටිනාකම දෙගුණ තෙගුණ වෙනවා මිසක් අඩු වෙන්නේ නම් නැහැ.

    ඔයා හදා ගත්තේ කාට හරි කියලා ද ? :lol: කාට හරි කියලා හදා ගන්න ඕනේ නැහැ මටනම් ,මටම පුලුවන්. දැනුත් බ්ලොග් කිහිපයක් කරනවා. එක සිංහල බ්ලොග් එකකට අවු 5 වෙනවා.

    බ්ලොග් කියවනයක් කරනවා (සින්ඩියක් ) දවසට එනවා උබේ ඔය බ්ලොග් එකට එන පිරිසට වඩා දෙගුණයක්
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ඔයා හදා ගත්තේ කාට හරි කියලා ද ? :lol: කාට හරි කියලා හදා ගන්න ඕනේ නැහැ මටනම් ,මටම පුලුවන්. දැනුත් බ්ලොග් කිහිපයක් කරනවා. එක සිංහල බ්ලොග් එකකට අවු 5 වෙනවා.

    බ්ලොග් කියවනයක් කරනවා (සින්ඩියක් ) දවසට එනවා උබේ ඔය බ්ලොග් එකට එන පිරිසට වඩා දෙගුණයක්

    මමම හදාගත්තු සයිට් එක. මටත් පුළුවන් audince එක හදාගන්න. මටත් තියෙනවා facebook group දෙකක් සාමාජිකයෝ ලක්ෂ 5 සහ 4 ක් ඉන්න.
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    ඔයා හදා ගත්තේ කාට හරි කියලා ද ? :lol: කාට හරි කියලා හදා ගන්න ඕනේ නැහැ මටනම් ,මටම පුලුවන්. දැනුත් බ්ලොග් කිහිපයක් කරනවා. එක සිංහල බ්ලොග් එකකට අවු 5 වෙනවා.

    බ්ලොග් කියවනයක් කරනවා (සින්ඩියක් ) දවසට එනවා උබේ ඔය බ්ලොග් එකට එන පිරිසට වඩා දෙගුණයක්

    නදුන් රණවිර අපොයි අපි නොදන්නා උබේ ලංකා සින්ඩිය, කෝ ඒක දැන් පේන්නත් නැහැ..අනික උබ කොහෙද බං හරියට බ්ලොග් එකක් කලේ.. අපිඕ නොදන්නා බොක :lol:
     
    retroarc

    Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    කවුද බන් Alexa ගනම් ගන්නේ ? ඔකේ Google Page Rank එක කියද ? අනිත් එක ඔචර අදායමක් තියෙනවනම් ඇයි විකුනන්නේ

    ඕක ඕනම් රු 2000 - 3000 වටී English එකක් හදන් වරෙන් ලන්සු තියන්න

    http://lktipsblog.blogspot.com/
    මේකද බන් උබේ මහා ලොකු සයිට් එක අරුගෙන් ඩොලර් 10 ඉල්ලන් ටොප් ලෙවල් ඩොමේන් එකක් දාගනින්
    :lol:
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,159
    12,709
    113
    38
    http://lktipsblog.blogspot.com/
    මේකද බන් උබේ මහා ලොකු සයිට් එක අරුගෙන් ඩොලර් 10 ඉල්ලන් ටොප් ලෙවල් ඩොමේන් දාගනින්
    :lol:

    උබ අරුගේ සල්ලි වලට කහුව්ට උබ හිතුවද උබට වගේ මට සල්ලි නැහැ කියලා හිගන්නා
     
    retroarc

    Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    උබ අරුගේ සල්ලි වලට කහුව්ට උබ හිතුවද උබට වගේ මට සල්ලි නැහැ කියලා හිගන්නා

    හා අයියේ මම #හිගන්නා (එකනේ අරුගෙන් ඩොලර් 10ක් ඉල්ලගනින් කිවේ):lol:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ලංකා රෑන්ක් එක 50 ට බස්සගන්න පුළුවන්, එතකොට මේකේ වටිනාකම තව ලක්ෂ ගානකින් වැඩි වෙනවා මිසක් අඩු නම් වෙන්නේ නැහැ?

    :lol::lol:

    Hina yana katha kiyanna epa ban. hallu karanawa newei. eth oya wage blog ekak laksha ganan deela ganna inawa nam u pissek wenna oni :no: anika ohoma niche ekak lankawe nam 50 ta thiya 100 ta wath enne na. 200 ta wage puluwam lesiyen nitharama fb shares thiyana nisa.

    free blog platform ekaka hadapu sinhala blog ekak mona lokeda ban laksha ganan walata ganne.

    Anika alexa rank ganan ganne kawuda. oke google rank keeyada? sinhala font nisa google rank gananth amarui. kawuda sinhalen search karanne :p

    uba oya kiyana theory ekata rank hadala sell karanna puluwam WP wage site ekak nam hoda niche ekak.. english..

    anika ube oya traffic enne marila marila fb share karanakam witharai neh? or paid traffic.natural traffic nane
     
    Last edited:

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,632
    906
    113
    http://aboutrenewableenergy.com

    2 months blog walata google pr denne na ne kukulo

    "anika ohoma niche ekak lankawe nam 50 ta thiya 100 ta wath enne na. 200 ta wage puluwam lesiyen nitharama fb shares thiyana nisa. "
    ehema kiyanna epa ape ekek masa 5n gossip kiyana keyword ekata google.lk eke 4th place gatta
     
    e gossip nitharama minissu balana nisane. ithin lankawe top 10 sites athara gossip lanka news thiyanne :p gossip eka daily minissu balanawa.

    eth me blog eke niche eka ehema neweine ban. anika muge visits serama fb. gossip wage site ekak nam loba nathuwa hoda ganakata denna puluwam. mokada mara hits thiyanne.

    Gossip ekai
    mekai ahasai polowai wage :dull:
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පෙන විදිහට Google rank එකක් නෑ වගේ, එත් සිංහල හින්ද Google rank එක වැඩක් නෑ. එත් සිංහල එකක් හින්ද ලොකු ගානාකට නම් බෑ. Adsense සිංහල site වලට approve කරන්නේ නෑ. කියන traffic එක විදිහට ආදායමනම් ගොඩක්ම අඩුයි. alexa rank එක එචර ලොකු දෙයක් නෙවේ.

    මගේ නම් ඔය traffic එකෙන් බාගයක් වත් traffic නැති site එකක මාසෙට USD 120-150 ක් වගේ එනවා.
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,632
    906
    113
    http://aboutrenewableenergy.com
    e gossip nitharama minissu balana nisane. ithin lankawe top 10 sites athara gossip lanka news thiyanne :p gossip eka daily minissu balanawa.

    eth me blog eke niche eka ehema neweine ban. anika muge visits serama fb. gossip wage site ekak nam loba nathuwa hoda ganakata denna puluwam. mokada mara hits thiyanne.

    Gossip ekai
    mekai ahasai polowai wage :dull:

    ow ban anika kisi piliwelak nane site eke mu meka english walin liwwanan mona hari karaganna tibba (lol i gota idea for a new blog) but then he wan't get this many visits :no:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ow ban anika kisi piliwelak nane site eke mu meka english walin liwwanan mona hari karaganna tibba (lol i gota idea for a new blog) but then he wan't get this many visits :no:

    ow ban meka nikam game yana gaman bus ekedi karapu ekak wage. mehema sites hadala sinhala blogs denna puluwam nam mama eken business ekak patan gannawa :lol:

    muge me theory eka hari WP wage CMS ekaka... English site ekak.. Google visits.. thiyanawa nam onna rank nisa denna puluwam. sinhala blog ekak laksha ganakata denna :lol::lol::lol::lol:

    (Me hallu kirimak, apahasa kirimak newei. aththa thahwe kiwwe. )
     
    May 29, 2015
    612
    45
    0
    adsense approve කරගන්න හැටි කියලා දදෙන්නකෝ :confused:
    අලුතෙන් approve කර ගන්න නං english වලින් බ්ලොග් එකක් පටන් ගන්න වෙයි බන් මන් හිතන්නේ. පුළුවන් නං ඉස්සර adsense එකවුන්ට් හදපු, ඒත් පාවිච්චි කරන්නේ නැති කෙනෙක්ගෙන් ඉල්ල ගනින්(ත්‍රෙඩ් එකක් දාල ඉල්ලපන් ගානක් දෙනවා කියල). එහෙම නැත්තන් english bolg එකක් ටික කාලයක් කරලා adsense ගත්තට පස්සේ මේකටත් එකෙන්ම නිකන්ම දා ගන්න පුළුවන්. හැබැයි මේකේ english ටිකක් වැඩි කරන්න වෙයි. එහෙම නැත්තන් adsense එකේ crawlerද මොකද්ද කියන එකට දාන්න ඕනේ ඇඩ් හොයා ගන්න බැරි උනොත් අඩ් වැටෙන් නැතිව යනවා සිංහල වැඩියෙන් තියෙන පේජස් වලට.

    ආයුර්වේද වගේ ඔය නිච් එකට අදාළ ලංකාවේ කම්පැනි වලට direct කෝල් කරලා ඇඩ් ටිකක් ඉල්ල ගන්නත් බලපන් බන් සයිට් traffic පෙන්නලා. මේ නිච් එකේ එකට තියෙන වැඩිම traffic උඹේ සයිට් එකට කියල ප්රුව් කරපන්. සයිට් එකේ රෑන්ක් එක හැටියට ගොඩක් වටිනවා මට හිතෙන්නේ සයිට් එක. අනික රුපලාවන්‍ය ගැන සෑහෙන පිරිසක් හොයනවා.
    හැබැයි ptc ඇඩ් වලින් වටිනාකම හොයන්න ගියොත් සයිට් එකේ වටිනාකම අඩුයි. කට්ටිය කියන එකෙත් අත්තක් තියෙනවා.