මම අලුතෙන් මචන්ලා ...

Rapid-Fire

Active member
  • Jul 17, 2015
    243
    33
    28
    මම අලුතෙන් මචන්ලා ...

    මචන්ලා... මම අලුතෙන් සෙට් උනේ අද...දැනට අවුරුද්දකට ඉස්සර ඉන්දලා මම කට්ටිය ලියන එව්වා බල බලා තමයි හිටියෙ... දන්න කියන දේවල් උඹලත් එක්ක බෙදා ගන්න හිතුවා...
     
    kingdewi

    Well-known member
  • සාදරයෙන් පිලිගන්නවා මචන් :)
    තමුන්ටත් වැදගත් දෙයක් කරන , එලකිරියටත් වැදගත් දේවල් එකතුකරන්නත් , සතුටින් සහයෝගයෙන් ඉන්නත් ලැබේවා !

    +12 රෙප් එකකින් පිළිගත්තා !!!
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සාදරයෙන් පිලිගන්නවා මචන් :)
    තමුන්ටත් වැදගත් දෙයක් කරන , එලකිරියටත් වැදගත් දේවල් එකතුකරන්නත් , සතුටින් සහයෝගයෙන් ඉන්නත් ලැබේවා !

    +12 රෙප් එකකින් පිළිගත්තා !!!
    :shocked::eek::eek::(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අවුරුද්දක් විතර හිටිය නිසා, හොඳ නරක තේරුම් ගන්න පුලුවන්නේ..;)
    උඹත් මෙතනින් හොඳ දේවල් අරගෙන, අපිටත් ගන්න පුලුවන් වැදගත් දෙයක් එලකිරියට එකතු කරපං මචං...
    :)
    ජය වේවා...!
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    රිප්ලයි කරපු, රෙප් දුන්නු , උඹල ඔක්කෝටම ටැන්කු වේවා....මචන්ලා.... ඔපිසියෙ ඉන්නේ....
     
    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    රිප්ලයි කරපු, රෙප් දුන්නු , උඹල ඔක්කෝටම ටැන්කු වේවා....මචන්ලා.... ඔපිසියෙ ඉන්නේ....
    images

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    සාදරයෙන් පිලිගන්නවා මචන් :)
    තමුන්ටත් වැදගත් දෙයක් කරන , එලකිරියටත් වැදගත් දේවල් එකතුකරන්නත් , සතුටින් සහයෝගයෙන් ඉන්නත් ලැබේවා !

    රෙප් ++
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මචන්ලා... මම අලුතෙන් සෙට් උනේ අද...දැනට අවුරුද්දකට ඉස්සර ඉන්දලා මම කට්ටිය ලියන එව්වා බල බලා තමයි හිටියෙ... දන්න කියන දේවල් උඹලත් එක්ක බෙදා ගන්න හිතුවා...

    ???