සත්‍යය​ හෙළ බොදු ඉතිහාසය කෙටියෙන්

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,103
    842
    113
    සත්‍යය​ හෙළ බොදු ඉතිහාසය කෙටියෙන්



    මේක පිලි නොගත්තට කමක් නැහැ - නුමුත් සාප කරලා අරිය උපවාද වලින් වැලකි සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.


     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,103
    842
    113

    මම ඔයාව "ignore" ලැයිතුවට දාල තියෙන නිසා මට කියන ඒවා පෙනෙන්නේ නැහැ..

    නමුත් මට තේරෙනවා අහන්න හදන එක.

    මේක බල්ලන මේ දැන්මම -> https://www.youtube.com/playlist?list=PLMf4SOw3Y3WDvrZjkrtMiDlqea4XLozey

    ඔයා පුදුම වෙයි එයා කියන ඒවා ඇහුවොත්.

     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ආපෝ මීවනපලානෙද ? අර බුදුන් උපං දේසය සිරි ලංකාවයි කියල බොරු දෙසපු බුඪ්ඩපබ්බජිත නේද?
    තාම ඉන්නවනෙ බොරුව පස්සෙ දුවන එවුන්..:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු පතුරවන්ඩ එපා බන්....ඕන්න චැනල් එක රිපෝට් කරා.. :yes:
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,103
    842
    113
    පෝරිසාදයා;22957391 said:
    ආපෝ මීවනපලානෙද ? අර බුදුන් උපං දේසය සිරි ලංකාවයි කියල බොරු දෙසපු බුඪ්ඩපබ්බජිත නේද?
    තාම ඉන්නවනෙ බොරුව පස්සෙ දුවන එවුන්..:D

    ඇත්තටම ඔයා වගේ අයට දොස් කීයලා වැඩක් නැහැ. මොකද බෝහෝ අය ඉන්නවා වඳ පෙත්තක් දුන්නා කියලා අහින්සක මිනිසුන්ගේ ගෙවල් පුච්චන අය.

    දොස් කියන්න ඕනෑ මහාචාර්ය නලින් ද සිල්වා වගේ විද්වතුන් ඇත්ත ඉතිහාසය දැනගෙන, ඒක පෞද්ගලිකව පිළිගෙන, අනෙක් අයට උගන්වන්න ලජ්ජා හෝ බය වෙන අයට.



    මම හිතන්නේ කීර්ති නාමය වගේ ඒවා නැති වෙනවට බය ඇති. නමුත් මේ අය නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන, තමන්ගේ යතු කම ඉටු නොකර, දහස් ගන්න් නිවන් අවබෝදය කරන්න ශක්තියක් ඇති අයව අනාත කරලා නය වෙනවා.