මචන්ලා මම ලඟදී සිංදුවක් ඇහැව්වා.මේක ක්‍රිකට් සින්දුවක්. "උරගා කාසි වාසි...බලලා හොඳම පන්දු.........." කියන කොටස මතකයි. හැබැයි ඒ මුලද කියල නං මතක නෑ.කා ලඟ හරි තියෙනවද මේ සිංදුව...???