ඕසෝන් ස්ථරයේ විනාශය කාලගුණය සහ
දේශගුණයට බලපාන්නේ මෙහෙමයි.
පෘථිවියේ වායුගෝලය මඟින් සූර්යයා ගෙන් ලැබෙන තාපය රඳවා ගැනීමට ඇති හැකියාව වීදුරු බිත්තිවලින් හා වීදුරු වහලයකින් සමන්විත හරිතාගාරයක් තුළ තාපය රඳවා ගැනීමට සමාන කරන්න පුළුවනි.කාබන්ඩයොක්සයිඩ් , මීතේන්, ක්ලෝරෝෆ්ලොරෝ කාබන්, නයිට‍්‍රස්...