තොපි සේරම යක්කු...යකින්නියො... බොලව්...
"මිනිහ යකෙක් වගේනෙ වැඩ කරන්නෙ.."
"උඹ මාර යකෙක්නෙ...?
"යක්ස වැඩක්නෙ......"
"මොන යකා ආවත් මං බය නෑ.."
මේ වගේ වැකි නිතරම අපේ කන් වල වැකෙනව...
"යක්කු" කිවුවට අපේ බොහෝ දෙනා හිතාන ඉන්නෙ, හෙන දිග දත් තියෙන,, කොන්ඩෙ වවාගත්තු, විරූපී, තඩි ඇස් තියෙන ඩයල්...