මචන්ලා මට මෙන්න මේ watch එක තෑග්ගක් ලැබුනා. හැබැයි මගේ mobitel or dialog සිම් එක මේකට දැම්මහම emergency කියල වැටෙනවා. මගේ phone එකේ මේ sim හොදට වැඩ. මේක හදාගන්න බැරිවෙයිද? දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දීපන්.