යාලු ලෝයර් කෙනෙක් ඉන්නවනම් මම මේකෙන් අහනවද බං. පොලීසියෙනම් දන්න අය ඉන්නෙ පොඩි පොඩි ට්‍රැෆික් පොලිස් අය.
කෙල්ල උසාවි යනවනම් කෙල්ලගෙ පවුලෙ අය මේ සිද්දිය දැනගන්නවනෙ බං. තමන්ගෙ දුවට මෙහෙම දෙයක් උනාම කොයි දෙමවුපියොද උහුලගන්නෙ කියපන්කො. අනික මචං උසාවියක් කියන්නෙ නඩු කාරයයි පැමිනිලිකාරයයි විතරක්...