අවසානෙ ඒකත් වෙයි වගේ තමා
මේව ඌ දැනගත්තොත් ඌ ඉක්මන් වෙන්න පුලුවන්
ඌ යාලුවෙන්න අහන් එද්දි ඒකි බෑ කියල. අන්න ඒ පලිය ගන්න මූ ගේම ගහල තියෙන්නෙ. ඒක ඌම කියල තියනව ඒකිට
ඌ ඉන්නෙ මචං මීගමුව පැත්තෙ. ගෙවල් දොරවල්නම් අරකි මටවත් කියන්නෙ නෑ මම මේ ප්‍රශ්නෙ පැටලෙයි කියල. ඒත් මේක නිකන් අරින්නත් බැහැනෙ බං
ඒ...