මේ අපේ ගම මචං, අපේ ගමේ ඉස්සර හැම කෙනෙක්ම වගේ සුපිරි ලී කැටයම් කාරයෝ. ඕනෑම රුපයක් කපනවා පින්ටුරක් පෙන්නුවත්. ඉස්සර සුද්දෝ උන්ගේ මුණු පවා කපන යනවා ඇවිල්ල ලි වලින්. ඉතා ඈත අතීතයේ ඉඳන්ම මේ පැත්තේ ලි කැටයම් කාරයෝ තමයි ඉඳල තියෙන්නේ. මේ වගේ ලි මඩු ගමේ හැම ගෙදරකම තිබ්බ ඉස්සර, දැන් නම් ගොඩක් මේ රස්සාව...