අඩේ මෙන්න අපේ ගම මචං.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ අපේ ගම මචං, අපේ ගමේ ඉස්සර හැම කෙනෙක්ම වගේ සුපිරි ලී කැටයම් කාරයෝ. ඕනෑම රුපයක් කපනවා පින්ටුරක් පෙන්නුවත්. ඉස්සර සුද්දෝ උන්ගේ මුණු පවා කපන යනවා ඇවිල්ල ලි වලින්. ඉතා ඈත අතීතයේ ඉඳන්ම මේ පැත්තේ ලි කැටයම් කාරයෝ තමයි ඉඳල තියෙන්නේ. මේ වගේ ලි මඩු ගමේ හැම ගෙදරකම තිබ්බ ඉස්සර, දැන් නම් ගොඩක් මේ රස්සාව කරන්නේ නැ මිනිස්සු, අපේ මාමල දෙන්නෙකුත් පට්ට ලි කැටයම් කැපුවා ඉස්සර. දැන් නම් අපේ පවුලේ කව්රුවත් නෑ. මේ වීඩියෝ එකේ ඉන්න ඔක්කොම උන් මම හොදටම අදුරනව. පළවෙනියට අලි රුප කපන්නේ අපේ ගෙවල් ඉස්සරම ගෙදර. මේ වීඩියෝ එකේ අන්තිමට කතා කරන කොල්ල ඒ ගෙදර කොල්ල, මගේ හොදම යාලුවෙක්. උට කියන්නේ රණ්ඩු මල්ලි කියල. ඔයි අලි කපන මඩුවේ තමයි මම සෙට් වෙන්නේ, ජොයින්ට් එකක් ගහන්න බොන්න, මගේ දවස වැඩිපුරම ගෙවෙන්නේ ලංකාවේදී ඔතන තමයි.

    මේ වීඩියෝ එක ලක්සලින් කරපු වීඩියෝ එකක්. උඹල ලංකාවේ විකුනන්න දකින ගොඩක්ම මේ වගේ කැටයම් රුප කපන්නේ අපේ පැත්තෙ මිනිස්සු කපන රුප.

    මේ රණ්ඩු මල්ලි අලියෙක් ලි කොටෙකින් කපනවා.. මගේ ටික ටොක එකේ තියන එකම වීඩියෝ එක මේ.

    @PHBhagya
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    R
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ගමට වගේම එළකිරි එකටත් ආඩම්බරයක් ඒ ගමේ කෙනෙක් කුවේට් වල ඉහලම තනතුරු දැරීම පිළිබඳව. අනික එක්සත් ජාතික පක්ෂයේ බලකණු.