කොළඹ කැරියෝ වර.
මෙනන් කොළඹ 1990 වගෙක් කරපු පට්ට විදියිප් ටිකක්/ මාරු මේක.
මෙනන් කොළඹ 1990 වගෙක් කරපු පට්ට විදියිප් ටිකක්/ මාරු මේක.
Poddak hoyala balapan korea, singapore, vietnam, china diyunu widiya krame, kochchara wegayakin da un diyunu wune kiyala.ඒ දවස්වල පට්ටම ප්‍රාථමික පෙනුමක් තියෙන්නේ. කට්ටිය කියන්න අකැමති උනාට මේ වීඩියෝ වලින් තේරෙනවා ලංකාව සැහෙන දියුණු වෙලා තියෙනවා කියල 1990 ඉඳන් 2020 වගේ වෙනකන්. 1990ට වැඩිය දැන් ඒක පුද්ගල අදායම 10 ගුණයක් වැඩියි. අද ලොකු මිඩ්ල් ක්ලාස් එකක් ඉන්නවා. සල්ලි වලින් නැති උනත් ආකල්ප වලින්. ඒ දවස්වල වැඩි හරිය දිළින්දෝ. පොඩි මිඩ්ල් ක්ලාස් එකක් එක්ක පාරම්පරික සල්ලිකාරයෝ ටිකක් හිටියේ.
270km/sPoddak hoyala balapan korea, singapore, vietnam, china diyunu widiya krame, kochchara wegayakin da un diyunu wune kiyala.
අම්මප මේක දැම්ම කියලත් මතක නෑ බන් සිරාවටම.කසියා නූල්...![]()