1. Kalegana

    මහනුවර ගිනිනිවන හමුදාව වර්ෂ 1981 දී..

    මහනුවර ගිනිනිවන ඒකකය වර්ෂ 1981 දී. Gerald Ganglbauer මහතාගේ චයාරුපයක්. Gerald Ganglbauer කියන නම මම ගුගුල් එකේ සර්ච් කරාම මේ පොර ටිකක් ප්‍රසිද්ද පුද්ගලයෙක් කියල පේනවා.
  2. Kalegana

    1915දී ලංකාවේ FORD වාහන ගැන පිටරට දැන්වීමක්

    මේ ලංකාවේ ෆෝර්ඩ් වාහන කැනේඩියානු සගරාවක පල කරපු සටහනක්. ලංකාවේ දුප්පතාගේ වාහනේ හැටියට තමයි විස්තරේ දාල තියෙන්නේ. මේ ලංකවේ පරණ පින්තුර හොයන යනකොට මට අහු උන එකක්. මෙන්න මේකේ තිබ්බේ මේ පින්තුරේ. https://www.team-bhp.com/forum/beyond-borders/105931-1915-ford-times-october-canadian-issue.html
  3. Kalegana

    මෙන්න රොබින්සන් කෲසෝ දාල..

    මේක මරු කතාව බලන්න.චැනල් අයි එකෙන් දාල. ඊය කැළණි පාලම යට වේදිකා නාට්ටිය දාල තිබ්බ, අපහු එක අයින් කරලා හැබැයි. මගේ චැනල් එකෙත් මේක ඉස්සා දැම්ම මම. ගොඩක් අය බලල තියනව.
  4. Kalegana

    ලංකවේ හදපු තුවක්කු.

    මේ සයිට් එක රුසියන් වලින් නේ තියෙන්නේ. ceylon කියන එක නම් තේරුණා. පින්ටුරේක නම් තියනව english වලින් විස්තර ටිකක්. වැඩි විස්තර තියෙන්නේ රුසියන් බාසාවෙන් තමයි. මේ සයිට් එකේ පින්තුර ගොඩක් එක්ක විස්ටර කරලා තියනව සෑහෙන්න දේවල්.. අපේ රුසියන් දන්න ආචර්ය මහාචාර්ය කෙනෙක් පැහැදිලි කරලා දෙන්න මේ මොනවද...
  5. Kalegana

    කොලබ 1950 ගණන් වල වර්ණ පින්තුර වගයක්.

    මෙන්න ඇමරිකානු U.S.S. Allen M. Sumner DD-692 නම් යුද නැවකින් කොලබට ආපු නැවියෙක් ගහපු පින්තුර වගයක්. මේ ලින්ක් එකෙන් ගිහිල්ල තව බලාගන්න. https://www.dd-692.com/caccia04.htm පරණ කාර් අලුත් පිටම තියනව.
  6. Kalegana

    මෙන්න පරණ රූපවාහිනී වාර්තාමය වැඩසටහන්

    පට්ට වැඩසටහන් ඉස්සර බලපු. තව මේ වගේ වැඩසටහන් ගොඩක් ඉස්සර පෙන්නුවා. ඒවත් දාවිද දන්නේ නැ,
  7. Kalegana

    මූට දෙන ආරක්ෂාව බලපන්.

    හැම තැනම STF දාල. ලගදීම රටින් පනිවි ෂුවර්, නැත්නම් මැරුම් කාවි.
  8. Kalegana

    ඩොලර් මිලියන 500 මැණික් ගල් දෙකක් ලංකාවෙන්.

    ගල් දෙකට ගිනස් වාර්තා දෙකක්.... අඩෝ පට්ට නේ. මේ ජාතියේ ලෝකේ ලොකුම මැණික් ගල් දෙක මේ. දෙකම ඩොලර් මිලියන 500 විතර විකුනන්න පුළුවන් ලු. පට්ට නේ.. https://www.guinnessworldrecords.com/world-records/749795-largest-natural-cats-eye-green-beryl...
  9. Kalegana

    බෙල්ල කැඩුන....

    පිස්සු හුත්තියෙක්.....
  10. Kalegana

    මිහිකත අසිරිය - අභය භූමී වාර්තා වැඩසටහන් මාලාව

    ඔන්න පරණ හොද වැඩසටහන් ටිකක් පෙන්නනවා දැන් චැනල් අයි එකේ දිගටම.
  11. Kalegana

    ඩාවුඩ් එකෙන්ම සුපිරි කොල්ලෙක්.........

    බලපන්කො මු අපේ කොඩිය ගහන් යන ලස්සන................... මේ පින්ටුරේට අදාළ වීඩියෝ එක link එකේ යටම;. Davud Akhundzada මු අපේ රටට ගොඩක් අදරේ පොරක්. බලපන් වෙන රටවල් වල ගිහිල්ලත් ලංකාව උගේ ඉපදුන රට වගේ ආදරයෙන් කියනවා. මම කොවිඩ් කාලේ ඉඳන් මුග්ව්වීඩියෝ බලන්නේ. මු යුටියුන් හriයන්නේ na කියල...
  12. Kalegana

    what is the opposite of messy???

    දන්නවා නම් කියපන් බලන්න... Video Link FB
  13. Kalegana

    මූඩ් කටේ දාගෙන පොෂ් වෙන්නේ මෙහෙමයි.

    පට්ට ගොන් වෙසියෝ. ගොන් පොෂ්..... කනට එකක් ගහන්න ඕන මුඩිය එලියට විසි වෙන්න.
  14. Kalegana

    මෙන්න කොළඹ පට්ට ටුවර් එකක්.

    අඩේ මේ ප්‍රන්ස කාරය පිටකොටුවේ පට්ටම ප්ලේස් වලට එකඟ යන්නේ මුන්. ඌ හැම තැනම ගොඩක් උන් අදුරනව. බියර් එකක් ගහන්න පට්ට ප්ල්ලෙස් එකකට අරන් යනවා. මරු වීඩියෝ එකක්. මෙචචර බිසී වෙලත් ගොඩක් තැන පිරිසිදුව කුනෝ නැතුව තියා ගන්න එක වටිනවා,
  15. Kalegana

    රුහුණු උපකුලපති අයින් කළේ ඇයි ?

    මේ පොර සුපිරි පොරක්ද? මේ වීඩියෝ එකේ කොමෙන්ට් වල නම් ගොඩක් උන් කියන්නේ මේ පොර නවක වදය නවත්තපු පොරක් කියල. වැඩ වර්ජන පවා නවත්තල යුනිවසිටි එකේ, පොරගේ වෙන අවුල් තියනවද මේකෙන් අයින් කරන්න.. මේ මනුස්සය ඇත්ත නම් කියන්නේ ගු වැඩක් මේක නම්. වීඩියෝ එක බලම කොමෙන්ට් කරන්න. මේ පොන්න දෙරණේ ගොන් බක්ගෘන්ඩ්...
  16. Kalegana

    රත්නපුර සිට රක්වාන හරහා දෙනියායට

    මෙන්න හරිම ලස්සන බස් ගමනක්... රත්නපුර සිට රක්වාන හරහා දෙනියායට බස් එකෙන්, මේ පාර නම් හරි ලස්සනයි. පාරවලුත් ලොකු කරන් ලස්සනට හදා ගෙන එන්නේ.
  17. Kalegana

    අම්මෝ අපි විනාසයි.....

    අම්මට හැමනෙන බෝම්බ මේවා. මේක බැලුවම අපිඅසරණයි බං, මේ වගේ දෙයක් කවදාවවත් නොවේවා කියල පතමු
  18. Kalegana

    කොළඹ ආතල්

    කොලබ හින්දි කෙල්ලෙක් හොද ආතල් ගන්න වීඩියෝ එකක්. මව් වලිගන්ම ගින් ඇන්ටිගේ වියෝ එකකුත් සෙට් උනාඅ ------ Post added on 1732829721
  19. Kalegana

    අලි පැටියට පවු..

    අලි රැලෙන් වෙන් වූ අලි පැටිය, මුට මොකක් වේවිද?
  20. Kalegana

    දකුණු ආසියාවේ දෙවනියට පිරිසිදු රට ලංකාවද??

    බුතානයෙන් පස්සේ දකුණු ආසියාවේ පිරිසිදු රට ලංකාවද??? එහෙම උනත් අපේ උන් ඇල දොළ වලට කුණු දානවා වැඩියි.

    No contents