ලංකවේ හදපු තුවක්කු.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ සයිට් එක රුසියන් වලින් නේ තියෙන්නේ. ceylon කියන එක නම් තේරුණා. පින්ටුරේක නම් තියනව english වලින් විස්තර ටිකක්. වැඩි විස්තර තියෙන්නේ රුසියන් බාසාවෙන් තමයි.

    මේ සයිට් එකේ පින්තුර ගොඩක් එක්ක විස්ටර කරලා තියනව සෑහෙන්න දේවල්.. අපේ රුසියන් දන්න ආචර්ය මහාචාර්ය කෙනෙක් පැහැදිලි කරලා දෙන්න මේ මොනවද ලියල තියෙන්නේ කියල.

    http://historypistols.ru/blog/fitilnye-i-kolescovye-pistolety/fitilnyj-pistolet-18-veka/

    මෙන්න තවත් පොඩි විස්ටරයක් තියනව මේකේ.
    http://www.vikingsword.com/vb/showpost.php?p=192283&postcount=7

    Port-matchlock-pistol-34-1.jpg

    Port-matchlock-pistol-31.jpg

    Port-matchlock-pistol-15.jpg
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    පෘතුගීසි ලංකාවට කාල තුවක්කු ගේනකොට ලංකාවේ කාල තුවකිකු තිබ්බේ නෑළු. (හෙන ප්‍රාථමික මට්ටමේ එව්වා තියෙන්නේ ඇති) අවුරුදු විස්සක් ඇතළුත අපේ කාලතුවක්කු ආසියාවේ තිබ්බ හොඳම කාලතුවක්කු උනා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    පෘතුගීසි ලංකාවට කාල තුවක්කු ගේනකොට ලංකාවේ කාල තුවකිකු තිබ්බේ නෑළු. (හෙන ප්‍රාථමික මට්ටමේ එව්වා තියෙන්නේ ඇති) අවුරුදු විස්සක් ඇතළුත අපේ කාලතුවක්කු ආසියාවේ තිබ්බ හොඳම කාලතුවක්කු උනා.
    E kohomda. Ape un portuguese ewagenuth copy kralada
     
    • Like
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    ඔව්ව මොනාද බොල
    රාවණා රජ සමයේ අපිට තිබ්බෙ හයිප සොනික් මිසයිල
    නි‍යශ්ඨික අවි
    ඔය නියශ්ඨික අවියක් පත්තු වෙලා ඔක්කොම ඒ කාලෙ තිබ්බ දේවල් සුන්නත් දූලි වෙලා ගිය නිසා තමා අද කාලෙ සාක්ශි මොකුත් නැත්තෙ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    පෘතුගීසි ලංකාවට කාල තුවක්කු ගේනකොට ලංකාවේ කාල තුවකිකු තිබ්බේ නෑළු. (හෙන ප්‍රාථමික මට්ටමේ එව්වා තියෙන්නේ ඇති) අවුරුදු විස්සක් ඇතළුත අපේ කාලතුවක්කු ආසියාවේ තිබ්බ හොඳම කාලතුවක්කු උනා.
    එකනෙ ජොතිපාල කිව්වෙ,

    අපෙ තුවක්කු ඉහලම කාලතුවක්කු
    ගහන්න වෙනවා වැදුනොත් චිනෙට මුක්කු
    විනෝද මිහිරේ.. ~ කියල

    ඉස්සර චින්නු තලගොයි අමුවෙන් කද්දි, කලත්තෑවේ පුන්චි හීන් බන්ඩලහේ මී අපොච්චගෙ ආතලු අවන් අරගන ගිහින් උන්ට දුන්නේ.
    බැදගන කාපියවු කියල. ඒකේ හිලව්වටලු නොරෙච්චෝලෙ අපිට දුන්නෙ නිකන් වගේ
     
    • Wow
    Reactions: Nidarshana_k

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    එකනෙ ජොතිපාල කිව්වෙ,

    අපෙ තුවක්කු ඉහලම කාලතුවක්කු
    ගහන්න වෙනවා වැදුනොත් චිනෙට මුක්කු
    විනෝද මිහිරේ.. ~ කියල

    ඉස්සර චින්නු තලගොයි අමුවෙන් කද්දි, කලත්තෑවේ පුන්චි හීන් බන්ඩලහේ මී අපොච්චගෙ ආතලු අවන් අරගන ගිහින් උන්ට දුන්නේ.
    බැදගන කාපියවු කියල. ඒකේ හිලව්වටලු නොරෙච්චෝලෙ අපිට දුන්නෙ නිකන් වගේ
    මානව ශිෂ්ඨාචාරයේ හොයාගත්තු දේවලින් 75% ක් විතර හොයන් තියෙන්නෙ චීන්නු.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    E kohomda. Ape un portuguese ewagenuth copy kralada
    අපිට තිබ්බ සබදතා තමා බන්. ඉන්දියාවෙන් ගෙන්නුවාළු ටිකිරි බණ්ඩාර කුමාරයා කාල තුවක්කු හදන කට්ටිය. අනික චීන්නු උන්ගේ හොදම තාක්ශණයේ අපිට දීලා තිබ්බේ වෙඩිබෙහෙත් සම්බන්දව. අනුන්ගෙන් අහුවෙච්චත් කොපි කරන්න ඇති.

    එකනෙ ජොතිපාල කිව්වෙ,

    අපෙ තුවක්කු ඉහලම කාලතුවක්කු
    ගහන්න වෙනවා වැදුනොත් චිනෙට මුක්කු
    විනෝද මිහිරේ.. ~ කියල

    ඉස්සර චින්නු තලගොයි අමුවෙන් කද්දි, කලත්තෑවේ පුන්චි හීන් බන්ඩලහේ මී අපොච්චගෙ ආතලු අවන් අරගන ගිහින් උන්ට දුන්නේ.
    බැදගන කාපියවු කියල. ඒකේ හිලව්වටලු නොරෙච්චෝලෙ අපිට දුන්නෙ නිකන් වගේ
    චීන්නු ඊළඟට හම්බයෝ ඩස්පියෝ තමා මේ වෙනකොට සියට අණුවක් විතර සොයාගැනීම් කරලා තියෙන්නේ. හම්බයෝ වරද්ද ගත්තේ printing press එක තහනම් කරලා. චින්නු මුහුදු ගමන් තහනම් කරලා. ඩස්පියෝ ඉතිං කිසිම එකමුතුවක් නැහැනේ.
    ------ Post added on Dec 12, 2024 at 12:51 AM
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අපිට තිබ්බ සබදතා තමා බන්. ඉන්දියාවෙන් ගෙන්නුවාළු ටිකිරි බණ්ඩාර කුමාරයා කාල තුවක්කු හදන කට්ටිය. අනික චීන්නු උන්ගේ හොදම තාක්ශණයේ අපිට දීලා තිබ්බේ වෙඩිබෙහෙත් සම්බන්දව. අනුන්ගෙන් අහුවෙච්චත් කොපි කරන්න ඇති.

    චීන්නු ඊළඟට හම්බයෝ ඩස්පියෝ තමා මේ වෙනකොට සියට අණුවක් විතර සොයාගැනීම් කරලා තියෙන්නේ. හම්බයෝ වරද්ද ගත්තේ printing press එක තහනම් කරලා. චින්නු මුහුදු ගමන් තහනම් කරලා. ඩස්පියෝ ඉතිං කිසිම එකමුතුවක් නැහැනේ.
    ------ Post added on Dec 12, 2024 at 12:51 AM
    ඩස්පයො කියන්නෙ මොක්කුද බන්?
    දෙමල උන්ද? ඩයස්පොරා හන්දද ඩස්පයො කියන්නෙ