1. Tequiila

    N82 for sale..

    N82 ekak tiyanawa wikunanna. Brandnew condition tiyanawa, kisi awulak naha. phone, charger, data cable, head set, 2GB memory. Ganna kamati kenek innawanam offer ekak demu balanna ;)
  2. Tequiila

    R.I.P Michael Clarke Duncan

    Michael Clarke Duncan, Academy Award nominee for 'Green Mile,' dead at 54. Michael Clarke Duncan, nominated for an Academy Award for his role in the 1999 film "The Green Mile," died Monday morning at age 54, according to a representative for his family. Duncan "suffered a myocardial...
  3. Tequiila

    Heta Niwaduda?

    Heta shoka dinayakne.. e kiyanne niwadu dawasakda? :confused:
  4. Tequiila

    Mara wadak une

    මම ඊයේ රෑ පිරිතකට ගියා.. ගිහින් එන පාරේ අපේ ගෙවල් වලට කලින් කනත්තක් තියනව, සීන් එක කියන්නේ හරියටම එතැනදී බයික් එක නැවතුනා, නැවතුනා කියන්නේ ආයේ කිසිම දෙයක් වැඩ නෑ අඩුම ගානෙ සිග්නල් එකක්වත් වැඩ නෑ. බයික් එකේ කිසිම අවුලක් තිබ්බෙත් නෑ. කරන්න දෙයක් නැති නිසා මම බයික් එකත් තල්ලු කරගෙන පයින් ගියා...
  5. Tequiila

    Admin, Mod, Staff..

    Kawda e membersla. :confused:
  6. Tequiila

    My New Phone..!

    HTC One S.. kohomada bande. ;)
  7. Tequiila

    Samsung Galaxy W I8150 mobile for sale

    Guys i hv 2 brand new Samsung Galaxy W I8150 mobiles for sale. full complete set without warranty. bought from Singapore. :yes: http://www.gsmarena.com/samsung_galaxy_w_i8150-4114.php Price 35000/=
  8. Tequiila

    Original Dr. Dre Beats headset for sale.

    I hv original Dr. Dre beats headset for sale, which comes with HTC Sensation XE phone. Never used with extra ear buds & caring pouch. Price - 6500/= (negotiable)
  9. Tequiila

    Help ekak denna..

    යාලුවනේ මම තව ටික කාලෙකින් Australia යන්න ඉන්නේ Studies වලට. මට දැනගන්න ඕන ලංකාවේ ලයිසන් එකෙන් මට එහෙත් drive කරන්න පුලුවන්ද නැත්නම් මට එහෙ ලයිසන් එක ගන්න ඕනද කියල. එහෙම ගන්නවානම් මොනවද බලන සුදුසුකම් එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. :nerd:
  10. Tequiila

    අහිමි_ආදරේ

    පොඩි ප්‍රශ්නයක් යාලුවනේ.. මම ගර්ල් කෙනෙක්ට ආදරේ කරනවා එත් එය මගේ හොඳම යාලුවෙක්ගෙ ගර්ල්. ඒ ගර්ල් දන්නවා මමත් එයට ආදරෙයි කියල එත් එයාගෙයි මගේ යාලුවගෙයි සම්බන්දෙ නිසා අපි දෙන්නට ලං වෙන්න විදිහක් නෑ, එත් එයා පුළුවන් හැම වෙලාවේම මට කතා කරල මගේ දුක සැප හොයනව. මට හිත ගන්න බෑ මම මොනවා කරන්නද කියල, මොකද...

    No contents