පොඩි ප්‍රශ්නයක් යාලුවනේ.. මම ගර්ල් කෙනෙක්ට ආදරේ කරනවා එත් එය මගේ හොඳම යාලුවෙක්ගෙ ගර්ල්. ඒ ගර්ල් දන්නවා මමත් එයට ආදරෙයි කියල එත් එයාගෙයි මගේ යාලුවගෙයි සම්බන්දෙ නිසා අපි දෙන්නට ලං වෙන්න විදිහක් නෑ, එත් එයා පුළුවන් හැම වෙලාවේම මට කතා කරල මගේ දුක සැප හොයනව. මට හිත ගන්න බෑ මම මොනවා කරන්නද කියල, මොකද මම හොඳටම දන්නවා මට කවදාවත් එයාව අමතක කරන්න බෑ කියල. ගෙදරින් මව රට යවන්න හදනවා highest studies වලට.. එත් මට ඒකටවත් හිත හදා ගන්න බෑ මේ ප්‍රශ්නෙ නිසා. මම එයට කිව්වා මම මේ දේවල් අමතක කරන්න රට යනවා කියල, එතකොට එයා කියනවා එයාව දාල යන්න එපාලු.. එයාට මගේ යාළුවව අතාරින්නත් බැරිලු, මටත් එයාට පෙන්න හරි ලංකාවේ ඉන්නලු. මට හිත ගන්න බෑ යාලුවනේ මම මොනවා කරන්නද කියල 









