යාලුවනේ මම තව ටික කාලෙකින් Australia යන්න ඉන්නේ Studies වලට. මට දැනගන්න ඕන ලංකාවේ ලයිසන් එකෙන් මට එහෙත් drive කරන්න පුලුවන්ද නැත්නම් මට එහෙ ලයිසන් එක ගන්න ඕනද කියල. එහෙම ගන්නවානම් මොනවද බලන සුදුසුකම් එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. :nerd: