Covid-19 vaccination -Covid එන්නත විදගන්න යනකොට පරිස්සම් වෙන්නේ මෙහෙමයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,609
    113
    අනිවා..වැක්සීන් පෝලිමේ ඉන්නවනම් බොහොම පරිස්සමෙන්..අපේ පැත්තෙ කොවිඩ් පොකුරක් සෙට් වුනා වැක්සීන් ගහන්න පෝලිමේ ඉඳල.මගේ යාළුවෙක්ගෙ පවුලම පොසිටිව් වැක්සීන් ගහල දවස් තුන හතරකට පස්සෙ..කිලෝමීටර 4ක් පෝලිම..පෝලිමේ‍ ඉන්නවනම්‍ පුළුවන් තරම් අෑත් වෙලා ඉන්න අනිත්‍ අයගෙන්..මාස්ක්‍ නම් ගලවන්‍නම ඵපා..සමහර අය වැක්‍සීන් ගහන්න ගිහින්‍ අර ට්‍රිප් වල වගේ කඩල තම්බගෙන, බනිස්, තේ හදන් ඒවා කකා බිබී ඉන්නනව කිසිම ගාණක් නෑ..ඒ වගේ අයගෙන් ඉක්මනටම අෑත් වෙන්න..වතුර බෝතලයක් විතරක් අරන් යන්න හැබැයි පෝලිමේ ඉඳන් වතුර බොන්න ඵපා..පාර අනිත් පැත්තට හරි පැනල කවුරුවත් නැති තැනක ඉක්මනට වතුර බීල මාස්ක් ඵක දාගන්න..මාස්ක් ඵක අල්ලනකොට අත සැනිටයිසර් කරගන්න..පුළුවන් උපරිම පරිස්සම් වෙන්න..
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere

    Thank you
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ammo math vaccine polimaka hitiya 2nd dose gahanna
    puluwan tharam mama gap eka tiyagatta. antima weddi gap naga minissunge, madden ehen mehen ringanawa
    mageth gap eka adu

    habai paya 3.5 hitiya, double mask with faceshield dala. kisima welawaka galewwa naha. kanne bonne natiwa hitiya

    minissu godak gawesena nisa api nathi thanak kiyala yana place eke kalin ekek inna puluwan. virus eka airborne nisa mask eka galewwa gaman hadenna chance ekak tiyanawa
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    යාලුවෙක්ට හැදුන දියතෙ පෝලිමෙ ඉදල
    7 වැක්සින් ගැහුව, ගිය බදාදා උන ආව.

    RAT කරාම පොසිටිව්
     
    • Wow
    Reactions: kinkon and NRTG

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    වැක්සින් දෙකම අරන් ඉවරයි...දැන් ඉන්නෙ රාවණා නැගිටිනකන් :lol:

    සිංහලුන්ගේ හැටි දන්න හින්ද උපරිම පරිස්සම් වෙලා තමා පෝලිමේ හිටියේ...වෙලාවට පලවෙනි එක ගහන කාලේ ඩෙල්ට තිබ්බේ නෑ... අහන අහන එකාට කොරෝන හැදිලා තිබ්බෙත් නෑ. :yes: එත් දැන් පෝලිමේ ඉන්න උන්නම් උපරිම පරිස්සම් වෙන්න වෙනවා.රිස්ක් එක සෑහෙන්න වැඩි දැන්. තමන් හැර පෝලිමේ ඉන්න හැම එකටම කොවිඩ් පොසිටිව් කියල හිතාගෙන වැඩ කලානම් හරි..
     
    • Like
    Reactions: Solo Rider