රන් ජාවාරම, ආර්යාව සහ ජනරළ....
චෞර රාජ්ජය ගැන 24/5/2013 පලවු ලිපියකි
රන් ජාවාරම, ආර්යාව සහ ජනරළ....
‘‘මොනවටද මචං ඔය තරං ජීවිතේ අවදානමට දාන්නෙ? ඕවා ලිව්ව කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ.’’ පාසල් වයසේ දී සමාජ අසාධාරණයට එරෙහිව පෑන අතට ගත් අපේ සහෘදයකුට සිය මිතුරන් විසින් දුන් ‘අවවාදය’...