ඉතිහාසය නෑවත ඉපදෙමින් තිබේ
"ඉතිහාසය නෑවත ඉපදෙමින් තිබේ"
අද දින (30) ඉතාම හරවත් මාධ්‍ය හමුවකට සහබාගි විමට අවස්තාව ලෑබුවෙමු. එය පෑවෑත්වුයේ පෙරදින කුබුක්ගෑටේ ප්‍රදේශයේ 'අලුත් පරපුර' විසින් කරමින් සිටි කලා ප්‍රසන්ගයට ප්‍රාදේශිය දේශපාලන මෑරවරයෙකු, නිල් බලකායේ සහයෙන් සිදු කල පහර දිම් සහ කඩාකප්පල් කිරිම් වලට විරුද්ධවය. මිනිසුන්ගේ හෑගිම්වලට ආමන්ත්‍රණය කරන ලාන්කේය දේශපාලනය තුල මිනිසුන්ගේ හෑගිම්වලට සේම බුද්ධියටද ආමන්ත්‍රණය කිරිමට දෑරු උත්සාහයක් ලෙස මෙය සෑලකිය හෑක.
කලාකරුවන් කියා කියා ගන්නා තරුණ පඩන්ගු සේම ඈවිදින මළමිනිබවට පත්වි ඈති මහල්ලන් සන්වේදි යෑයි කියන එසේම අහින්සක මිනිසුන්ට බල්ලන්ට මෙන් ගසන නායකයා බලයට පත් කොට රටට වෑඩ කරන්න එන්න යෑයි කියනා මොහොතක, ගන් වතුරෙන් දස දහස් ගනන් අසරණව සිටින් විට කොටි ගනන් මුදල් දි බොලිවුඩ් තරු චන්දයට පාවිච්චි කරන මොහොතක මෙසේ විකල්ප දේශපාලනයක්, අදහස් සමුදායක් ප්‍රකාශමාන විම සතුටු උපදවන වන සුලු සිද්ධියකි. විශේශයෙන්ම ජයලත් මනොරත්න සහ උපුල් ශාන්ත සන්නස්ගල පෑවසු පරිදි වර්තමාන රාජපක්ශ රෙජිමය යනු සත්ව සන්වේදනාවල ප්‍රකාශයක් විනා ශිශ්ටාචාරගත වු මිනිස් කුලකයක් නොවේ. එසේ වන්නේ බුද්ධිය, තර්කිකත්වය මෙහෙයවා මතවාදිමය වශයෙන් යමෙකු පරාජය කල නොහෑකි තෑන ශරිර ශක්තියෙන් යමෙකු පරාජය කිරිමය. නමුත් සුවිශේශි තත්වය වන්නේ රාජපක්ශ රෙජිමය මෙම තිරශ්චින ක්‍රියාවට නව අර්තකතනයක් දිමය. එනම් සත්ව ලොකය තුල බොහො විට ශරිර ශක්තිය උරගා බලන්නේ තනි තනි සතුන් අතර වන අතර රාජපක්ශවරු මෑරයින් විශාල පිරිසක් යොදවා අහින්සක, නිරායුද නමුත් මතවාදිව පොහොසත් මිනිසුන්ට පහර දෙති. ජයතිලක බණ්ඩාර, ලක්ශ්මන් විජේසේකර, සමනළි ෆොන්සේකා මේවාට උදාහරණය.
මොහාන් රාජ් මඩවලගේ අදහස් දෑක්විම වර්තමාන රාජපාක්ශික අන්තේවාසිකයාගේ මනෝබාවය මනාව පෙන්වා දෙයි. ඔහු දක්වන පරිදි ඔවුන්ට පහර දුන් දොන් කමල් ඉන්දික නම් ප්‍රාදේශිය දේශපාලකයා මේ සිදු කලේ රජයේ ඉහල තනතුරක් දෑරිම සදහා ඔහුට තිබෙන සුදුසුකම රජයේ ඉහල පෙලේ පුද්ගලයින්ට, විශේශයෙන් නිල් බලකායේ නායක නාමල් රාජපක්ශට, පෙන්විමය. මේ කතාව සහතික ඈත්තය. මේ රජය තනතුරු දෙන්නේ මෙවෑනි පුද්ගලයින්ට විමෙන් මොහාන්ගේ කතාව සනාත වෙයි. මේ ආකාරයට අදහස් දෑක්වු සෑවම එලිපිට රාජපක්ශවරුන්ට අබියොග කිරිම හොද ප්‍රවනතාවයකි. මන්ද අපි පසුගිය වසර කිහිපය පුරාවටම ජිවත් වුයේ වහල් හිමියා ලග දණින් වෑටුනු වහලුන් පිරිසක් පරිද්දෙනි.
අලුත් පරපුර අද රාජපක්ශවරුන්ට පෙන්වුයේ තව දුරටත් අලුත් පරපුර වහලුන් ලෙස ජිවත් විමට සුදානම් නොමෑති බවයි. ඉන්ද්‍රචාපා ලියනගේ කියු පරිදි මෙම දේශපාලන සිතිම මයිත්‍රි දිනවිම පිනිස නොවන අතර අලුත් සමාජ, දේශපාලන ක්‍රමයක් සදහා වන අරගලයයි. එබෑවින් මෙය හුදෙක් ජනවාරි 8 අවසන් වන්නක් නොව ජනවාරි 8න් පසු තව තවත් ජව සම්පන්නව ඉදිරියට යා යුතු අරගලයකි. අලුත් පරපුර සමග වමේ කේන්ද්‍රය අත්වෑල් බෑද ගන්නේ මෙය හුදෙක් අලුත් තරුණයින් පිරිසකගේ ක්‍රියාවක් ලෙසින් නොව අලුත් අදහස් ඈති පරපුරක් යන අර්තයෙන්. ඒ අර්තයෙන් ගත්කල ජෑක්සන් ඈන්තනි වෑනි වන්දිබට්ටයන් පමණක් නොව අද මෙම මාධ්‍ය සාකච්චාව නෑරබිමට පෑමිනි සොමරත්න දිසානායකලද අලුත් පරපුරට ඈතුලත් නොවේ. ඔවුන්ට මෙම මාධ්‍ය හමුව තුල කිසිදු වෑදගත්කමක් නොලෑබිමෙන් පෙනි යන්නේ මෙම නුතන රෑඩිකල් දේශපාලන යතාර්තයයි. බදියුගේ වචනයෙන් මෙම ලිපිය ඉවර කරනව නම් "ඉතිහාසය නෑවත ඉපදෙමින් තිබේ".
වමේ කවය - Left Circle