වෙනසක් සදහා

waligamaya

Well-known member
  • 10891498_10152657901419094_2124486523209297852_n.jpg


    10888610_10152657902464094_5849188946868104985_n.jpg


    10377080_10152657902434094_8477415984240533932_n.jpg


    10905994_10152657902039094_4044361509334297640_n.jpg


    10676205_10152657901864094_218174541198680947_n.jpg



    10888614_10152657902159094_4856951035610002354_n.jpg


    10403178_10152657902099094_561174206011702418_n.jpg


    10376726_10152657902369094_8048591429147502268_n.jpg


    10624704_10152657902424094_7991106561199396238_n.jpg




    14320_10152657902494094_6424479097124148026_n.jpg
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මෙය මාගේ classical engineering mechanics අචර්ය වරයා විසින් පල කරන ලද ලිපියකි, ජනතාවගේ දැනගැනිම සදහා. අදුර කුරගා එන එකදිපතිත් වය පරජය කරමු
     
    Last edited:

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,996
    124
    63
    බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් ...... හෙන හැල්ලක්නෙ ඕයි
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    9,331
    518
    113
    සිරිසේනට ගල් ගහලළු..........
    සිරිසේණ කියන ගොන් කථා වලට...
    ගල් ගහන සයිස් ඵකේ වැඩ සෙට් කරන්න මංගලගේ බල ඇණියට අමාරු දෙයක් නෙවෙයිනේ...
    හෙට අනිද්දා.....
    සිරිසේනට බෝම්බත් ගහයිළු.....
    මරුළු...
    අනේ හපොයි දේශපාළනය චන්ද්‍රිකා හොදට දන්නවළු....
    ඉතිං තුරුම්පු අතේ තියන් වල් වාසි වලට යන්නේ කුමටද කියලා චන්ද්‍රිකා හිතනවළු...
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    9,331
    518
    113

    කෙතරම් වැරදි තිබුනත් යම් හොඳක් වේද ඒ හොඳ නොදැක "වෙනසක්" නමින් කරනා "විනාශයට" හසුවී රට ජාතිය ආගම පාවා දෙන පරයින්ට ආත්මයක් නොමැත .හුදෙක්ම "වෙනසක්" සඳහා ඡන්දය දීම "විනාශයකට" හේතු විය හැකි බැවින් කල්පනාකර ඡන්දය දෙන්න . " කෙලක් පරයින් මරාගෙන හෝ දැයට පණ දෙමු සිංහලේ "
    සැ .යු :- මෙය කිසිවකුට කඩේ යාමක් හෝ සංවිධානයක් නමින් කරන ප්‍රකාශයක් නොවන බව කරුණාවෙන් සලකන්න .හුදෙක්ම මෙය මාගේ පෞද්ගලික මතයයි .වැරදියට තේරුම් ගෙන තප්පුලන බත් කන හරකෙක් නොවන්න . තෙරුවන් සරණයි !
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    25,211
    1,908
    113
    colombo
    බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් ...... හෙන හැල්ලක්නෙ ඕයි

    අනේ බුරෝවෝ ඕක කියවන්න බැරි තොපිට නෝනා දේශපාලනේද ඔයි.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,067
    1,318
    113
    කන්ද උඩරට
    "වර්තමානයේ ඇතිවී ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධි "මහරජානෙනි" මානසිකත්වය මේ තත්වයේ උච්චතම වර්ධනයයි."
    මේක නම් සහතික ඇත්ත...:yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    19,179
    3,713
    113
    EK Automobile
    නැකැත් රාල;17665356 said:
    "වර්තමානයේ ඇතිවී ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධි "මහරජානෙනි" මානසිකත්වය මේ තත්වයේ උච්චතම වර්ධනයයි."
    මේක නම් සහතික ඇත්ත...:yes::yes:

    :yes::yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    11,333
    4,859
    113
    පොයින්ට් එකටම කතා කරලා තියෙනවා. නියම ලිපියක්.