අනුර සහෝදරයට චන්දෙ නොදෙන්න හේතු ?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මගේ ඡන්දෙ

    1. නාග
    2. අනුර
    3. කටු ගානව
    4. කටු ගානව
    කටු
    කටු
    ගානව
    ගාන

    නාගා ඉල්ලන්නේ නෑ.... ඌ දැන දැන අමාරුවේ වැටෙන්න තරම් මෝඩ නෑ.... අනුරයත් ඉතිං ලක්‍ෂයක් හමාරක් ගයි....​
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මගේ ඡන්දෙ

    1. නාග
    2. අනුර
    3. කටු ගානව
    4. කටු ගානව
    කටු
    කටු
    ගානව
    ගාන

    චන්දෙ දවසෙ සත්ව කරුණාව පහල වෙයිද දන්නෑ :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • නාගා ඉල්ලන්නේ නෑ.... ඌ දැන දැන අමාරුවේ වැටෙන්න තරම් මෝඩ නෑ.... අනුරයත් ඉතිං ලක්‍ෂයක් හමාරක් ගයි....​

    අපේ කරුමෙ තමා බං..

    පරණ හොරු ටික ගෝඨ වටේ ලස්සනට එකතු වෙනව දැං

    බලං ඉඳපල්ල මුස්ලිම් එවුන් පන්නනකං :rofl:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    උඹ මේක කෙලින්ම අහපු එක හොඳයි.

    රනිල්ගේ පුක ලෙවකන්න කලින් හිතන්න තිබ්බ්බ උඹලට ඕක ගැන.
    උඹලට ආසන 41 අරගෙන දුන්නේ බය්යෝ
    උඹලා උඩ ගිය 41 නිසා
    උඹලා උන්ට පුක පෙන්නලා රනිල්ගේ පුක ලෙව කනවා
    අනික දැන් ජෙප්පෝ කියන්නේ රනිල් නිසා යු එන පී එක එපා උන එවුන්.
    උන්ගේ ප්‍රදාන හතුරා මහින්ද

    යුද්දේ වෙලව්වේ උම්බ්ලා හැදුවේ ආණ්ඩු පෙරලන්න
    කිලිනිච්චිය වට කර ගත්ත වෙලාව ලිප්ටන් එක උඹල වටකරා

    ලාල් කාන්තා වැඩ වර්ජනා කරා මතකද
    උඹට අරමුණක් ඇති
    එත් ජේවීපී ඒකරා අරමුණක් නෑ .
    උන්ට ඉලක්කයක් නෑ

    උඹගේ වැඩක් කරගෙන දියුණු වෙයන් මචන්
     
    • Like
    Reactions: KasunKDP

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    උඹ මේක කෙලින්ම අහපු එක හොඳයි.

    රනිල්ගේ පුක ලෙවකන්න කලින් හිතන්න තිබ්බ්බ උඹලට ඕක ගැන.
    උඹලට ආසන 41 අරගෙන දුන්නේ බය්යෝ
    උඹලා උඩ ගිය 41 නිසා
    උඹලා උන්ට පුක පෙන්නලා රනිල්ගේ පුක ලෙව කනවා
    අනික දැන් ජෙප්පෝ කියන්නේ රනිල් නිසා යු එන පී එක එපා උන එවුන්.
    උන්ගේ ප්‍රදාන හතුරා මහින්ද

    යුද්දේ වෙලව්වේ උම්බ්ලා හැදුවේ ආණ්ඩු පෙරලන්න
    කිලිනිච්චිය වට කර ගත්ත වෙලාව ලිප්ටන් එක උඹල වටකරා

    ලාල් කාන්තා වැඩ වර්ජනා කරා මතකද
    උඹට අරමුණක් ඇති
    එත් ජේවීපී ඒකරා අරමුණක් නෑ .
    උන්ට ඉලක්කයක් නෑ

    උඹගේ වැඩක් කරගෙන දියුණු වෙයන් මචන්

    bump
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ඔන්න ඔහේ ඇමෙරිකන් කාරයටම දීලා දානවා බං, අයියයි පුතාලයි ගොඩ ගිය එකේ මල්ලිවත් යවන්න එපැයි.#2020GOTA
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    03-ecstatic.png

    අනුරගෙ කඩේ බඩු ශුවර් නෑ.... ලේබලේ කොළ පාටයි...
    හැරෙන තැපෑලෙන් සිරිකොතට රිංගුවොත්....
    අපරාදෙ කුරුටු ගාපු ඡන්දෙ....
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Anura amathyaduraya karapu kaale pora yatathe thibuna kalin paadu labapu ayathana laaba labuwa (eg: milco). Loku margins walin.
    E gana mokadda kiyanne?

    owa adaala na bn me aathal lanthe eunta :lol::lol::lol: Typical sinhalu inne
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මමත් ජේ වී පී එකට තමයි දිගටම චන්දෙ දුන්නේ. එත් අනුර නිසා එපා උනා.
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    අපේ කරුමෙ තමා බං..

    පරණ හොරු ටික ගෝඨ වටේ ලස්සනට එකතු වෙනව දැං

    බලං ඉඳපල්ල මුස්ලිම් එවුන් පන්නනකං :rofl:

    මචං බය වෙන්න දෙයක් නෑ. කොච්චර කොහොම උනත් ගොට ජනාදිපති වෙන්නෙ නෑ. සමහරවිට ඉල්ලන එකකුත් නෑ.. පොහොට්ටුවෙන් මේ දවස්වල මාකට් කරන්නෙ ගොටභය කියන පුද්ගලය නෙවි පොහොට්ටුවේ අපේක්ෂකයා කියන එක...

    අනිත් කාරනාව UNP එකෙකෙන් දාන්න අපේක්ෂකයෙක් නෑ. දැම්මත් චන්ද පදනම දෙකට බෙදිල තියෙන්නෙ කොහොමත් පත් වෙන්නෙ නෑ

    අනිත් කාරනාව මේ වෙලාවෙ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය මේ සිස්ටම් එක වෙනස් කරන එක.. බහුතරයකට තියෙන්නෙ ඒ අවශ්‍යතාවය.. නාගානන්ද කියන පුද්ගලය ඒ වෙනුවෙන් ක්‍රමයක් ඉදිරිපත් කරලා තියෙනව. මිනිහ මොන විදියකින් හරි ඒක බලගන්වන තැනට වැඩ කරනව. සමහරවිට නගනන්ද, NPN, JVP සියල්ල එක තැනකට ඒවි.. එහෙම නැතුව කරන්න බෑ..
    අපි බලමු තව ටික දවසක්. මම දන්නා තරමට වැඩපිළිවෙලක් යනව දැනටමත්..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,990
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචං බය වෙන්න දෙයක් නෑ. කොච්චර කොහොම උනත් ගොට ජනාදිපති වෙන්නෙ නෑ. සමහරවිට ඉල්ලන එකකුත් නෑ.. පොහොට්ටුවෙන් මේ දවස්වල මාකට් කරන්නෙ ගොටභය කියන පුද්ගලය නෙවි පොහොට්ටුවේ අපේක්ෂකයා කියන එක...

    අනිත් කාරනාව UNP එකෙකෙන් දාන්න අපේක්ෂකයෙක් නෑ. දැම්මත් චන්ද පදනම දෙකට බෙදිල තියෙන්නෙ කොහොමත් පත් වෙන්නෙ නෑ

    අනිත් කාරනාව මේ වෙලාවෙ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය මේ සිස්ටම් එක වෙනස් කරන එක.. බහුතරයකට තියෙන්නෙ ඒ අවශ්‍යතාවය.. නාගානන්ද කියන පුද්ගලය ඒ වෙනුවෙන් ක්‍රමයක් ඉදිරිපත් කරලා තියෙනව. මිනිහ මොන විදියකින් හරි ඒක බලගන්වන තැනට වැඩ කරනව. සමහරවිට නගනන්ද, NPN, JVP සියල්ල එක තැනකට ඒවි.. එහෙම නැතුව කරන්න බෑ..
    අපි බලමු තව ටික දවසක්. මම දන්නා තරමට වැඩපිළිවෙලක් යනව දැනටමත්..

    naganadath pissu hutta
    dammika perera awa AI genawa kunu mattu una uth na
    rohan palwatta pissu hutta
    anura kumara pissu hutta

    wena kauda ara wasi wassana rawana pissu hutta

    kauda ooy hari ekek inne... goota tamay ituru kelin miniha nisa
    kohomath geri sinhalu hadanna sudu van dala mini morunge tanki wala dala
    jail eka atule wedi tiyala ganna wenne

    aula tiyenne goota newey wate inna hora huttala tika namal, basil atulu :baffled::baffled:

    system eka wenas karanna apitat ona
    kauda karanne ?