අධ්‍යාපනය අනුභව කරණා වෘෂභයෝ - Privatization (SB Theory)
94 ඉඳන් බලේ ඉන්න මැටි මෝල් හරක් ටික, දේශපාලන වාද බයිලාවලට ආවාම කියන්නේ හැම දේටම වැරදි අලි පාටිය හා ඒකේ ඉන්නා අලින්යැයි කියාගන්නා හරක් සෙට් එක කියාය. ඒ හරක් ගෙදර යවලා, මේ හරක් පත් කර ගත්තේ, උන් එපා උන නිසාය. එක බලවේගයක් නොව බලවේග කට්ටල පහකින් අදින කෝච්චියක් නිසා කස්ටිය ඒකට ගොඩ උනේය. සෝබෝන් උපාධියක් ගත්ත, සමාජවාදී මත දරන, රැඩිකල් ඇන්ජින් ඩ්‍රයිවර් අන්තිමට කරේ, සිග්නල් කනුවේ වමට යන්න කියා සිග්නල් දී තිබියදී, එකසිය ගානට දකුණට හරවා, අවුරුදු 11 ක් තිස්සේ පට්ට ආතල් එකක් ගැනීමය. ඒ කාළේ රට පාළණය කළේ, නන්දිකඩාල් වලින් අවසන් ගමන් ගියපු, ප්රභාකරන් මැතිතුමාය (ජීවත්ව සිටියා නම් අද සිරි ලංකා නිදහස් පක්ෂයේ උප් නායක් වී, අගමැති කමට පත්වී සිටිනවා නො අනුමානය.)
94 ඉඳන් උසස් අධ්‍යාපනය බාර දී තිබුනේ මහාචාර්වරයකුටය. (Vishva Warnapala) අපි හිතුවේ, ලංකාවේ උසස් අධ්‍යාපනය ඉහලම තත්වයට ගෙන යාවි කියාය. අන්තීමට උනේ එහෙම එකෙක් උන්නාද කියාවත් කාටවත් මතක නැති එකය. ඒ යකා උන්නද මළාද කියා අප දන්නේ නැතිය. හැබයි පින්සිපොල් කමක් කරපු, රිචඩ් පතිරණ නම් අවංකවම අධ්‍යාපනයට යමක් කොළේය. සිසුන්ට, සිලබස් වලට, කෙසේ වෙතත් හිඟන්නෝ වගේ උන්න ගුරුවරුන්ටත්, වැදගත් ලෙස ජීවත් විය හැකි, පඩියක් නම් ලබා දුන්නේය. කිසිම ගුරෙක් ඒ මනුස්සයාට බනිනවා නම් මම අහලාම නැත්තේය.
ජාතියේ දරුවන්ගේ තාත්තා, අජ්ජාපනේ බාරදි තියෙන්නේ ටියුෂන් මාස්ටර්ලාටය, උන් අජ්ජාපනේ ගොඩ ගැනීම කෙසේ වෙතත්, බයිට් එකට නම් අරගෙන තියෙනවාය. බන්දුල, අජ්ජපනේ ඇර අනික් ඕන එකක් දන්නවාය. ඉන්කම් ටැස් ගෙවන්නේ නැතුව හිරේ යන්න ගිය එකා, අධීක්ෂණය කරන්නේ, ඇමතිකම ගන්නේ කෙසේද කියාය. ඌ කිව්වේ ඌ ගාව මාර සිස්ටම් එකක් තියෙනවා කියාය. එක්කෝ ඌ ගාව එහෙම එකක් නැත. නැතිනම් සිස්ටම් එක, තියෙන එකට වඩා අවුල් විය යුතුය.
උසස් අධ්‍යාපනේ දීලා තියෙන්නේ උගත්, බුද්ධිමත් මැරයෙකුටය. එහෙම කියන්නේ, එයා කැමපස් ගියපු කාළේ, අද කාළේ කොල්ලො කෙල්ලෝ කරන ඔක්කෝම එයත් කරලා තියෙන නමුත්, නරි කොල්ලෝ ටිකක් හූ කිව්වාම, උන්ට කැම්පස් තහනම් කොරනා නිසාය. ආපු ගමන් කිව්වේ උසස් අජ්ජාපනේ ප්‍රයිවටයිස් කොරනවා කියාය. පිටරට ගිහින් ඩිග්රි ගැනිල්ල නවත්වා, සුද්දන්ට කැම්පස් මෙහේ අරිනවා කියාය. කැම්පස් හතරක් පහක් හදන්න ගිවිසුම් ගහලාත් ඉවරයි කියාය. අපිත් බලාගෙන උන්නේ, සල්ලි තියෙන උන්ට උනත්, පොඩි සහනයක් ලැබෙනවා නේද කියාය. මේ ඔක්කෝම හඟුරන්කෙත බයිලාය.
ප්‍රයිවට් ඒවා ඕපන් කිරිල්ල කෙසේ වෙතත්, මුන්ගේ නෑයින්ගේ දරුවෝ ටිකක්, ලක්ෂ 75 ගානේ අරගෙන, මැඩිකල් කොලේජ් වලට රිංගවලාය. කවදත් කෙප්ප කෙලින ඇමතියා කියන්නේ, විදෙස් සිසුන් කියාය. ඇත්තය එහෙම වෙන්න ඇතිය, ඒත් මේ ඔක්කෝම ලංකාවේ උන්ය. පිටරට ඒවාත් එක්ක බැලුවාම හොරකම් වංචා දූෂණ කොරණා උන්ට ලක්ෂ 75 නිකං කජු කනවා වගේය. මුන් ප්‍රයිවට් කැම්පස් අරිනවා කියා, "අරින්න" හදන්නේ මෙඩිකල් ෆැකල්ටි ටිකටය.
රටේ නායකයා වෙන්න හිටපු එකාට, එක කැම්පස් එකක් හදන්නට බැරි උනාය, නොමිලේ ඩිග්රි දෙන ඒවා නෙමේය, අඩු ගානේ ප්‍රයිවට් එකක් වත් ඇරගන්නට බැරි උනාය. ඇත්තටම මේකේ ඉන්න උන්ට, "බැංකු ණය"ක් වත් අරගෙන කැම්පස් එකක් වගේ එකක්, ඌගේ නෝනාගේ නමටවත් අරින්නට බැරිය. ඇත්තටම උන්ට එහෙම ඕනා කමක් නැතිය. මොකෝ උන්ගේ පැටව් පිටරට ගිහින් කප් ගහලා එන නිසාය. මෙහේ අයට හුලංය. උන් කරන්නේ ලෝන් අරන් අරක්කු කම්පැනි ඕපන් කරන එකය. එතකොට මුන්ගේ අදිස්ටානේ මොකක්ද කියලා අපට තේරෙනවාය. ලොක්කා කියන්නේ "ක්ෂිතිජයෙන් එහා බලන උන්" හදනවා කියාය. සමහර විට එහෙම කියනවා ඇත්තේ ඩ්‍රින්ක් එකක් දා බලන ක්‍රමේට වෙන්න ඇතිය. එහෙම නැතිනම් තනමල්විල මල් ගැහුවාම පේන ක්ෂිතිජය ගැන වෙන්න ඕනාය.
මේ ආන්ඩුවේ ගොඩක් උන්ගේ හඬ මිස වැඩ නැත, කිසිම ඉනොවේටිව් වැඩ නැත, කරන්නේ ඔක්කෝම පාජා වැඩය, ජිල්මාට් වැඩය, ගල් ආඳා වැඩය, අටුව කඩා පුටුව හදනා වැඩය, අලුතෙන් පුටුවක් හදන්නට ඉගෙන ගෙන නැතිය. 48 නිදහස ලැබිලා, උසස් අජ්ජාපනේට තේරෙන සිසුන්ගෙන් කැම්පස් යන්නේ 20% ක් ය. ඉතිරි උන්ට හුලන්ය. තරුණ සේවා සභාව වගේ ඒවා හැදුවේ රනිල්ලාය. ඩලසුත් යමක් කොරන්නේය, ඒවා නම් මොකා කලත් අගේ කල යුතු දේවල්ය. ලංකාවේ ජොබ් නැතත්, දොස්තරවරු, ඉංජිනේරුවරු හැකි තරම් බිහි කරනවානම් අඩු ගානේ වොදේශවල ඇති ඉල්ලුමටවත් සැපයිය හැකිය. මේ නිස්කාරන වියදම් කරන වෙලේ කරන්න ඕනේ, සියළුම විෂයන් වලට 50% ට වඩා වැඩියෙන් ගන්නා හැම එකාම කැම්පස් එකට දමා ඩිග්රියක් දෙන එකය.
අනෙක් උන්ටත් මොන අංශයේ හෝ ඩිප්ලෝමාවක් දෙන එකය. ඉංගිරිසි පුණුවක් දෙන එකය, පරිඝනක පුණුවක් දෙන එකය. මාතලන් නම් කියන්නේ මේ රටේ අජ්ජපන කොරමේ සම්පූර්ණයෙන්ම උඩු යටි කුරු කල යුතුයයි කියාය. පොඩිම් එකා ඉස්කෝලේ යන්නේ, "එඩ්මන් හිලරි", "එවරස්ට්" කන්ද නගින්න යනවා වගේ "බැග් පැක්" එකක් කරේ දාගෙනය. ඒවා බර වැඩි නිසා, ඒවා උස්සගෙනයන්නේ අම්මලාය. පොඩි එකා ඒක උස්සගෙන ගියොත්හෙම, ගම්පහ වෙද මහත්තයාගෙන්, කොන්දට ගාන තෙල් ගේන්න වෙනවාය. මේයට සොලියුෂන් එකක් දෙන්න, එකෙකුටවත් බැරිය. අනික උවමනාවකුත් නැතිය, උන්ට ඕනා රටට සේවය කරන්න නෙමේය. කරටි කැඩෙන පච කෙල කෙල පුලුවන් තරම් හම්බ කරගැනිල්ලය.
අද ඉස්කෝල කියන්නේ, ප්‍රොෆිට් සෙන්ටර්ය, විදුහල්පති කමක් කියන්නේ හත් මුතු පරම්පරාවම ගොඩ යන සුවිප් එකක්ය. පාසල් අජාපනේ අනුභව කරලා හමාරය, දැන් කෙලවන්න යන්නේ කැම්පස් ටිකටය, ඒකත් පටන් ගන්න යන්නේ, හොඳම එකෙන්ය. මම නම් කොල්ලන්ට කෙල්ලන්ට කියන්නේ, මේවාට විරුද්ධව මරාගෙන මැරුණත් කම් නැතයි කියලාය. මොකෝ එහෙම නොකලොත් මුන් ප්‍රයිවට් කැම්පස් ඇරිල්ල කෙසේ වෙතත්, තියෙන ටික නම් ප්රයිවට්යිස් කොරලා දාන එකනම්, ගඟුරන්කෙත මාලිගා හැදුවා වගේ ෂුවර් නිසාය. ඒ වගත් මෙසේය....