මේකයි සිංහලු වැඩේ. ;)
මම ෆිල්ම්ස් බලන්නේ / ටීවි සීරියස් බලන්නේ ලැප් එකෙන්. ඒත් ස්ක්රීන් එක මදි. අනික වැඩ අහවර වෙලා ඇවිත් රිලැක්ස් එකේ ෆිල්ම් බලන්න විදිහක් නැහැ පුටුවේ වාඩි වෙලා ඉද්දී එපා වෙනවා:sorry:. ගෙදර ටීවී එකට ලැප් එක සෙට් කරලා සුපිරි ෆිල්ම් බලන්නේ.. ඒත් බයයි සාලේ මැද තියාන ඕව බලන්න...