1. 577

    චාමර රණවක

    මාර ටෝක්ස් දෙන්නේ බං. සුපිරි අදහස් තියෙන කලාකරුවෙක් Jn-shqET8HU#t
  2. 577

    Iphone එපා

    Iphone ... :no::no::no: මට සෑහේන වේදනාවක් ඇතිවුනා සිහලුනී. ඇවිත් බලපංකෝ මේක. :dull::dull::dull: මට Iphone Sex & sex plus තිත්ත උනා මේක දැකලා. :rofl::rofl::rofl::P:P;);) . VoUR3FEV4d4
  3. 577

    මෙන්න පට්ට වැඩක්

    මෙන්න පට්ට වැඩක් මෙන්න පට්ට වැඩක් .. SL Style 6WaQFRYTpRI
  4. 577

    App

    ඕන් බලාපල්ලා. Apps බාන්නේ බලාගෙනයි :shocked::shocked::shocked: 1D2MGaz5-mg එලකිරි movie එකක් හරිද :):)
  5. 577

    ඉන්දියාවේ එවුන් ලංකාවේ සිංදුවක් කොපි කර&#3517

    ඉන්දියාවේ එවුන් ලංකාවේ සිංදුවක් කොපි කර&#3517 ඉන්දියාවේ එවුන් ලංකාවේ සිංදුවක් කොපි කරලා බං. මම හිතුවේ ම මේක මෙහෙ විතරක් තියෙන එකක් කියලා .. :no::no::dull::dull: ROvgxr422RQ 0.40 ඉදන් බලන්න :nerd::nerd::nerd:
  6. 577

    Mario India

    Super Mario ( India version ) :lol: :lol: :lol: eN9XX-dd0LQ
  7. 577

    අපි සිංදු අහන්නේ නැද්ද?

    අපි සිංදු අහන්නේ නැද්ද? ඇයි බං මේ ඉන්දියන් කොපි එහෙම්මම ලංකාවේ කරන්නේ. අපි සිංදු අහන්නේ නැති එවුන් කියල හිතනවද දන්නෑ sdHj-6UWAnU XfsYk3_-Zm0
  8. 577

    Car Service in Kandy

    You guys know Any good and cheap place to do a car service around kandy? :rolleyes:
  9. 577

    Good place to buy a smartphone

    ස්මාර්ට් ෆෝන් එකක ගන්න හොද ප්ලේස් එකක් කියන්නකෝ මහනුවර / කොළඹ යන පැති වලින්
  10. 577

    Alloy wheel

    දකින දකින එකා කියනවා වාහනේ Alloywheel ටික බ්‍රාෙසෝ දාලා මදින්න කියලා. එහෙම කලාට අවුලක් නැද්ද මචංලා
  11. 577

    නටපල්ලා

    එක්කෝ මුන් මේ වගේ සිංදු වේදිකාවල නොකියා ඉන්න ඕන. නැත්නම් වගකිව යුතු අංශ නීති ගේන්න ඕන Z7_Pl-oKfek
  12. 577

    Mobile Phone Help

    Need to buy a Smart phone Around 20 -30 /= 1. Battery + 2. Camera + 3. performance කොච්චර හොද උනත් දවසින් බැටරිය බහින කේස් එක තියෙනවනම් වැඩක් නැහැ.
  13. 577

    උඹලාගේ වටිනා ෆෝන්

    උඹලාගේ වටිනා ෆෝන් උඹලාගේ වටිනා ෆොන් වලට හදන්න බැරි තරමේ ඇබැද්දියක් වෙලා එහෙම තියෙනවද මචංලා :nerd::nerd::dull::dull::dull:
  14. 577

    video Help

    මචංලා මට මේ වගේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඕන. ඔයාලා දැකලා තියෙන මේ වගේ වැදගත් පණිවිඩයක් දෙන / දැනුම ලබා දෙන වීඩියෝ ක්ලිප්ස් තියෙනවනම් දාන්න cZGghmwUcbQ
  15. 577

    A/C

    ගෙදර A/C එකක් හයි කරන්න කල්පනා කලා:rolleyes::rolleyes::rolleyes::rolleyes: උඹලා දන්න හොද A/C Brands මොනවාද? ගාන නම් 50-60 ට විතර තියෙන එකක්. අර වතුර දාලා කූල් කරන සිස්ටම් එකක් තියෙන්නේ Air cooler කියලා, ඒක ගැනත් පොඩ්ඩක් කියනවද දන්නවනම්
  16. 577

    paypal Help

    We're sorry, but your transaction couldn't be completed using the selected card, Visa x-99**. This happened because it has been denied by the card issuer. :oo: DA FAQ is this. I have money in Sampath web C.
  17. 577

    LOCK

    මගේ කාරෙකේ ( FB 13 ) Central Lock සිස්ටම් එක එක පාරටම වැඩ නැතුව ගියා :dull::oo::oo::( ශටර් වැඩ කරනවා , ලොක් එක වැඩ කරන්නේ නැහැ. පොඩි සද්දයක් එනවා ලොක් / අන්ලොක් buttons ඔබද්දී. ෆියුස් බෝඩ් එක බලාගෙන ගියා ඒකෙත් වරදක් දකින්න නැහැ:no::no::no: මොකක්ද මචංලා මේකේ ලෙඩේ.

    No contents