අපේ දූවිලි ඇල්ල trip එක..
මම එළකිරියට එකතු වෙලා ගොඩක් කල් උනාට මුකුත්ම thread එකක් post කලේ නැති නිසා හිතුව අපි අන්තිමට ගිය ට්‍රිප් එකේ විස්තර ටිකක් කට්ටියත් එක්ක බෙදා ගන්න.
අපි ට්‍රිප් එක ගියේ පෙබරාවාරි 13,14,15,16,17. අපේ නඩේ ඔක්කොම 6ක්.එළකිරි සාමාජිකයන් දෙන්නෙකුත් හිටිය.
අපේ ගමනට target...