ඔරිජිනල් හොද මී පැණී තියෙන තැනක් දන්නවද ? බෙහෙතකට ඔනි යාලුවනේ. හොද ස්වාභාවික මී පැණි ඔිනි. දන්න කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියන්න. ගොඩක් පින්.