සෙමට හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් කියන්න පුළුවන්ද ?
කිවිසුම් යනව ඉවරයක් නැ. නහය හිරවෙනව හොදටම. වතුර වගේ නහයෙන් හොටු එනව. බෙහෙත් ගත්තත් බොනකම් විතරයි. දන්න හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් කියන්න.
![]()
![]()
RHINOCORT AQUA (budesonide) Nasal Spray
family docට කියලා ලියාගනින්. අත්දුටුයි- ප්‍රක්තෂයි!

Meka kiyk wenwd bn![]()
![]()
RHINOCORT AQUA (budesonide) Nasal Spray
family docට කියලා ලියාගනින්. අත්දුටුයි- ප්‍රක්තෂයි!
මමත් යූස් කරන්වා.සුපිරි බෙහෙත.පුලුවන් නම් ගන්න ඩොකෙක්ටකියලා
Kochchara kaalayak ganta onida bn.. Nittawatama hoda wenawada...![]()
![]()
RHINOCORT AQUA (budesonide) Nasal Spray
family docට කියලා ලියාගනින්. අත්දුටුයි- ප්‍රක්තෂයි!
Man dakka thread ekak ekema, nuwara peththe wedek gana....... ???? Mathaka na ban dan..... Ekanam athdutui prathyakshai dakka vidiyata.