1. A

    ෆොන්සේකා විවාදයෙන් ලිස්සා යයි

    ෆොන්සේකා විවාදයෙන් ලිස්සා යයි http://www.sfbalakaya.com/snstory.php?nid=sn20091230_01 සරත් ‍ෆොන්සේකා මහතා පසුගියදා සිරස රූපවාහිනිය සමඟ පවත්වන ලද සම්මුඛ සාකඡ්චාවකදී පැවසූයේ තම බෑනා කිසිදු ආයුධ ගෙන්වන සමාගමක් සමඟ සම්බන්ධයක් නැති බවත් ඒ පිළිබඳ ඔප්පු කිරීමට ඕනෑම අවස්ථාවක තමන් සූදානම් බවත්ය.
  2. A

    ෆොන්සේකාගෙන් තවත් දහදාහේ පොරොන්දුවක්

    ෆොන්සේකාගෙන් තවත් දහදාහේ පොරොන්දුවක් http://www.sfbalakaya.com/snstory.php?nid=sn20091229_02 ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පසුගිය 27 ත් වැනිදා හැටන් නෝවුඩ් ප්‍රදේශයේ පැවති වතු කම්කරු ජනතාවගේ රැළියක් අමතමින් තමන් ජයග්‍රහණය කල‍හොත් වතු කම්කරුවන් ගේ වැටුප රු.10125 නියත අගයක් දක්වා ගෙන එන බව...
  3. A

    ජෙනරාල් ෆෙඩ්‍රිකාට නඩු දමයි

    ජෙනරාල් ෆෙඩ්‍රිකාට නඩු දමයි http://www.sfbalakaya.com/snstory.php?nid=sn20091229_01 තමන් කරන ලද ප්‍රකාශයක් විකෘති කර පළ කිරීම නිසා තම කීර්ති නාමයට සිදුවු හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක අලාභයක් ඉල්ලා විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා සන්ඩේ ලීඩර් කතෘ ෆෙඩ්‍රිකා ජෑන්ස් මහත්මියට අද (28)...
  4. A

    ජෙනරාල් ෆෙඩ්‍රිකාට නඩු දමයි

    ජෙනරාල් ෆෙඩ්‍රිකාට නඩු දමයි http://www.sfbalakaya.com/snstory.php?nid=sn20091229_01 තමන් කරන ලද ප්‍රකාශයක් විකෘති කර පළ කිරීම නිසා තම කීර්ති නාමයට සිදුවු හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක අලාභයක් ඉල්ලා විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා සන්ඩේ ලීඩර් කතෘ ෆෙඩ්‍රිකා ජෑන්ස් මහත්මියට අද (28)...
  5. A

    www.sfbalakaya.com

    :no::eek:view sinhala news www.sfbalakaya.com/sn.php
  6. A

    දූෂණයට විරුද්ධ ජෙනරාල්ගේ ලක්ෂ 90 වේ දුරකථන &#3

    දූෂණයට විරුද්ධ ජෙනරාල්ගේ ලක්ෂ 90 වේ දුරකථන &#3 දූෂණයට හා මහජන මුදල් නාස්තිකිරීමට තමන් සම්බන්ධ වී නැතැයි පවසන සරත් ෆොන්සේකා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ අණදෙන නිළධාරියා වශයෙන් සේවය කරන අවදියේ ඔහුගේ නිළ දුරකථනය සඳහා වූ ගාස්තුව රුපියල් ලක්ෂ 90 ක් විය. ෆොන්සේකා මහතා පමණක් පරිහරනය කරන ලද මෙම...
  7. A

    සරත් ෆොන්සේකා සහ මාධ‍්‍ය මා‍ෆියාව

    සරත් ෆොන්සේකා සහ මාධ‍්‍ය මා‍ෆියාව සරත් ෆොන්සේකා මහතා යුධ හමුදාපතිව සිටින අවදියේ මාධ්‍යවේදීන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගනිමින් තමන්ට අවශ්‍යය පරිදි විවිධ පුවත් පත් වල ආරක්ෂක කොලම ලියාගත් ආකාරය රහසක් නොවේ. රජයේ මෙන්ම පෞද්ගලික පුවත්පත් වල මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍යවේදිනියන් ද ඉතා සමීපව ඇසුරුකල...
  8. A

    ෆොන්සේකාගේ කට වරදිනවා ද? වරද්දනවා ද?

    ෆොන්සේකාගේ කට වරදිනවා ද? වරද්දනවා ද? http://www.sfbalakaya.com/snstory.php?nid=sn20091226_02 ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව 58 වන සේනාංකාධිපති එවකට බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර සිල්වා විසින් සුදු කොඩි ඔසවාගෙන පැමිණි LTTE ත්‍රස්තවාදී නායකයින්ව වෙඩිතබා ඝාතනය කල බව තමන් මාධ්‍යවේදියෙකු...
  9. A

    ඡන්දය සඳහා මුදල් වැය කරන ආකාරය පිළිබද එජා&#350

    ඡන්දය සඳහා මුදල් වැය කරන ආකාරය පිළිබද එජා&#350 http://www.sfbalakaya.com/snstory.php?nid=sn20091227_01 ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩ කටයුතු සඳහා එජාපෙ මගින් සරත් ෆොන්සේකා මහතා වෙත ලබා දෙන මුදල් වියදම් කරන ආකාරය පිළිබද සැකයක් එම පෙරමුණේ නායකයන් තුල ඇතිවී ඇති බව අප වෙත වාර්තා වේ. සරත් ‍ෆොන්සේකා...
  10. A

    ෆෙඩ්‍රිකා ජෑන්ස් ඉටුකලේ රනිල්ගේ කොන්තරා&

    ෆෙඩ්‍රිකා ජෑන්ස් ඉටුකලේ රනිල්ගේ කොන්තරා& http://www.sfbalakaya.com/snstory.php?nid=sn20091227_03 “සන්ඩේ ලීඩර්” පුවත් පතේ කතුවරිය තමා ඉදිරියේ හඬා වැලපුන නිසා තමන් එකවරම එම පුවත්පතට එරෙහිව දැඩි තීරණයකට නොයන බව විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසයි. එනමුත් තමන් කල ප්‍රකාශයක් විකෘතිකර...
  11. A

    අහිංසක මිනිසුන්ගේ මුදල් වංචාකල අමිල හිමි

    අහිංසක මිනිසුන්ගේ මුදල් වංචාකල අමිල හිමි http://www.sfbalakaya.com/snstory.php?nid=sn20091228_01 දේශ හිතෛෂී ජාතික මධ්‍යස්ථානයේ සභාපති දඹර අමිල හිමියන් රහස් පොලීසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගනු ලැබූයේ දේශපාලන පළිගැනීමක් ලෙස යැයි එම මධ්‍යස්ථානයේ ලේකම් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්...
  12. A

    මහින්ද රාජපක්ෂගේ ජය පතා එජාප යේ පිරිසක් ස&#350

    මහින්ද රාජපක්ෂගේ ජය පතා එජාප යේ පිරිසක් ස&#350 විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කලහොත් රටේ හමුදා පාලනයක් ඇති වීම වැලැක්වීය නොහැකි බවත් එබැවින් මහින්ද රාජපක්ෂ මහතා 2010 ජනාධිපතිවරණයේදී දිනවීමට ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි සියළු ජනතාව කැපවිය යුතු බව කෑගල්ල දිස්ත්‍රික් එජාප ප්‍රබලයෝ පිරිසක් අද (28)...

    No contents