ෆොන්සේකා විවාදයෙන් ලිස්සා යයි

Dec 20, 2009
35
2
0
ෆොන්සේකා විවාදයෙන් ලිස්සා යයි

http://www.sfbalakaya.com/snstory.php?nid=sn20091230_01

සරත් ‍ෆොන්සේකා මහතා පසුගියදා සිරස රූපවාහිනිය සමඟ පවත්වන ලද සම්මුඛ සාකඡ්චාවකදී පැවසූයේ තම බෑනා කිසිදු ආයුධ ගෙන්වන සමාගමක් සමඟ සම්බන්ධයක් නැති බවත් ඒ පිළිබඳ ඔප්පු කිරීමට ඕනෑම අවස්ථාවක තමන් සූදානම් බවත්ය.