1. TakurZ

    රඹුක්කන - කොටුව කාර්යාල දුම්රියේ හිමිකරු&#3520

    වෙන එකෙක් කතා කරන් නෑ බන් :no::no::no::no::no::no::no::no:
  2. TakurZ

    රඹුක්කන - කොටුව කාර්යාල දුම්රියේ හිමිකරු&#3520

    ගහගන්න බෑනේ බන් තනියෙන් :no::no::no::no::no::no::no:
  3. TakurZ

    රඹුක්කන - කොටුව කාර්යාල දුම්රියේ හිමිකරු&#3520

    ඇයි මු ඉංග්‍රීසි කාරයෙක්ද :baffled::baffled::baffled::baffled::baffled:
  4. TakurZ

    රඹුක්කන - කොටුව කාර්යාල දුම්රියේ හිමිකරු&#3520

    very true mchn, Railway officials should take actions :growl::growl::growl::growl:
  5. TakurZ

    රඹුක්කන - කොටුව කාර්යාල දුම්රියේ හිමිකරු&#3520

    රස්සාවට යන්නේ මචන් දිනපතා :angry::angry::angry::angry::angry::angry:
  6. TakurZ

    රඹුක්කන - කොටුව කාර්යාල දුම්රියේ හිමිකරු&#3520

    කියල වැඩක් නෑ බන් කලකිරෙනවා, අද මාත් ගියේ න&#3 :angry::angry::angry::angry::angry::angry:
  7. TakurZ

    රඹුක්කන - කොටුව කාර්යාල දුම්රියේ හිමිකරු&#3520

    තැන්ක්ස් බ්‍රෝ :angry::angry::angry:
  8. TakurZ

    රඹුක්කන - කොටුව කාර්යාල දුම්රියේ හිමිකරු&#3520

    කියල වැඩක් නෑ බන් කලකිරෙනවා :no::no::no::no:
  9. TakurZ

    රඹුක්කන - කොටුව කාර්යාල දුම්රියේ හිමිකරු&#3520

    කරා බන්, පැමිණිලි කරන්නලු කොටුවට, :no::no::angry::angry::angry:
  10. TakurZ

    රඹුක්කන - කොටුව කාර්යාල දුම්රියේ හිමිකරු&#3520

    තැන්ක්ස් බ්‍රෝ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  11. TakurZ

    රඹුක්කන - කොටුව කාර්යාල දුම්රියේ හිමිකරු&#3520

    උන් එක්ක රණ්ඩු කරන්න බෑ බන් තනියෙන් :no::no::no::no: රටින් පිට වෙන එක නෙමෙන් විසදුම ඔය වගේ මෝඩ වැඩ නොකරන්න අයි බග් එක විසිකරලා ඔය එතනින් වැඩිවෙන්න තිබ්බේ හැබයි ඉතින් ගහගන්න ගුටිකන්න බලාගෙන තම ඕක කරන්න ඕනේ ද්වසාක්ට ඔහොම මිනිස්සු 20-30 හැම කොච්චියකම ඔය වැඩේ කරනවා නම් ඕකත් නැතිවෙලා යනවා
  12. TakurZ

    රඹුක්කන - කොටුව කාර්යාල දුම්රියේ හිමිකරු&#3520

    රඹුක්කන - කොටුව කාර්යාල දුම්රියේ හිමිකරු&#3520 ස්ථානය - රඹුක්කන දුම්රිය ස්ථානය, වේලාව - පෙරවරු 0600 ට මිනිත්තු 10කි, දිනය - සදුදාවකි. රඹුක්කන කොටුව කාර්යාල දුම්රිය මගීන්ගෙන් පිරි ඉතිරි යද්දී මාද මහනුවර- කටුගස්තොට සිට මාගේ යතුරු පැදියෙන් රඹුක්කන වෙත පැමිණ ආසනයක් අල්ලා ගැනීමේ අභිප්‍රාය පෙරදැරිව...
  13. TakurZ

    රනිල් ගේ සටන් විරාමය

    නියම නූලක් සහෝ.. මේකට රෙපක් දෙන්නමයි ලොග්වුනේ.. මිනිස්සුන්ට මේවා අමතක් වේගෙන යනවා.. ඉස්සර අපි නුවර ඉඳන් කොළඹ ඇවිල්ල ආපහු එයිද නුවර පණපිටින් එයිද කියන්න බැරි තත්වයක් තිබුනේ.. දවසින් දවස යුද්දෙ ඉවර වෙද්දි අපි කොච්චර සතුටු වුනාද.. අපි සතුටු වෙද්දි ඒ යුධපිටියෙ කී දෙනෙක් නම් සෙබලු මිය ගියාද...
  14. TakurZ

    BIT IT3105 OOAD කේස් ස්ටඩි උදාව්ව්...

    අනිවා!! ජාති ජාතිත් OOAD ලියන ලියන වතාවක් පාසා මේ මහා පුණ්‍යකර්මයේ ආනුභාවයෙන් A++ම ලැබී ජීවිතයම ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් වේවා!!!:D:D:cool::cool:
  15. TakurZ

    BIT IT3105 OOAD කේස් ස්ටඩි උදාව්ව්...

    එහෙමයි බොස්.. අපි මේ වැඩ:lol::lol:

    No contents