1. TakurZ

    BIT IT3105 OOAD කේස් ස්ටඩි උදාව්ව්...

    නියමයි නියමයි :) සෙනසුරාදට සෙට්වෙමු :)
  2. TakurZ

    BIT IT3105 OOAD කේස් ස්ටඩි උදාව්ව්...

    බඩුම තමයි එහෙ නේන්නං :) එල එල හොඳට පාඩම් කරං වරෙන් මචෝ..
  3. TakurZ

    BIT IT3105 OOAD කේස් ස්ටඩි උදාව්ව්...

    ආහ් ඔව් ඔව් සීනියර් එකේ, උඹටත් එහෙ නේද??
  4. TakurZ

    AIA Car insurance claim

    බම්ප්.
  5. TakurZ

    BIT IT3105 OOAD කේස් ස්ටඩි උදාව්ව්...

    :) එල එල එකම බෝට්ටුවෙ.. මට මේක විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ බං..:)
  6. TakurZ

    BIT IT3105 OOAD කේස් ස්ටඩි උදාව්ව්...

    මචං ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් වගේ දාන්න බැරි වෙයිද බං:baffled::rolleyes:
  7. TakurZ

    BIT IT3105 OOAD කේස් ස්ටඩි උදාව්ව්...

    BIT IT3105 OOAD කේස් ස්ටඩි උදාව්ව්... QCabs is a leading transport service provider in Colombo. Currently the day to day activities of the company are handled manually. The company is in need of a software system to automate their day to day activities. Following describes the requirements of...
  8. TakurZ

    පේපැල් (Paypal) ප්‍රශ්ණයක්.. උදාව්ව්ව්.

    ඔය තියෙන්නෙ බං රිෆන්ඩ් වෙච්ච ඩීටේල්ස්, කාඩ් එකටමයි රිෆන්ඩ් එක ඇවිත් තියෙන්නෙ.. අනේ මංදා හෙට කාඩ් සෙන්ටර් කෝල් කරලා බලන්න ඕනෙ. .:eek: කෙලින්ම පේ කරන්න හැදුවා හරිගියෙ නෑ බං:( හෙට කාඩ් සෙන්ටර් කතා කරලම බලන්නං
  9. TakurZ

    ආසම_කෑමවල්

    බම්ප්.
  10. TakurZ

    Be sinhalese Buy sinhalese

    බම්ප්.
  11. TakurZ

    පේපැල් (Paypal) ප්‍රශ්ණයක්.. උදාව්ව්ව්.

    කාඩ් එකේ සල්ලි තිබුන්නෑ $33ක් රිෆන්ඩ් වුනා. ඒක පේපැල් එකේ තියෙනවා. ඒක ගන්න විදියක් නැද්ද??
  12. TakurZ

    පේපැල් (Paypal) ප්‍රශ්ණයක්.. උදාව්ව්ව්.

    හරි බං, කාඩ් එකේ සල්ලි නැති ප්‍රශ්ණෙ නෙමෙයි.. පේපැල් එකේ රිෆන්ඩ් වෙච්ච සල්ලි තියෙනවා. ඉතිං ඒ සල්ලි උටම ආපහු දෙන්න ඕනි නෑ.. සම්පත් කාඩ් එකට ඇඩ්වෙලා නැත්තං ඇඩ් කරගන්න හරි, එක්කෝ මොකකට හරි පේ කරන්න ඕනි. නැත්තං විත්ඩ්‍රෝ කරන්න ඕනි. ක්‍රමයක් නැද්ද??
  13. TakurZ

    Nilwala Wishwamali

    :love::love::love:
  14. TakurZ

    ginger beer hadamu.........

    එල :) +
  15. TakurZ

    පේපැල් (Paypal) ප්‍රශ්ණයක්.. උදාව්ව්ව්.

    :( ගානටත් වැඩියෙන් තියෙනව මචං:( :) කාඩ් එක එක්ස්ෆයර් වෙන්න තියෙන්නෙ හත්වෙනි මාසෙ මේ අවුරුද්දෙ.. පේපැල් එකේ රිෆන්ඩ් එක පෙන්නනවා. :( ඔව් මචෝ ඔන්ලයින් පේමන්ට් කරද්දි තමා.. පේපැල් එකේ සල්ලි අපිට වෙනම විත්ඩ්‍රෝ කරන්න විදියක් නැද්ද මචං

    No contents